අදාල බලධාරින් වෙත,
සිංදුවක් ඉල්ලීම සම්බන්ධවයි
අංක 49 දරණ ටිකනය මගින් මා ඉල්ලූ ගිතය නොදී පොලිමේ පිටුපස සිටි යූ නෝ මී නම් තැනැත්තියගේ
ගීතයක් කොහොදෝ සිට ඉල්ලූ බව ප්රකාශ කරමින් ඩෙල්මා විසින් ඇගේ ගීතය විකාශණය කරන ලදි.
මේ පිළිබදව දැඩි ක්රියමාර්ගයක් යන්නාලෙස අදාල බලධාරීන්ගෙන් ඉල්ලමී.
ස්තූතියි
මීට අසන්නා
තරිදු එම්ජේ