2013 May 26 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මොකද ඔයා මාව දන්නවද කෑගහන්නේ?
0002041D.gif
නෑ
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ හුචක්කුවේ උත්තරේ එන්නෙ නෑනෙ:angry::angry:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මොනව වෙන්නද බන් ඉතින්:P
    අධ්‍යාපනය හැමදාම මට අතවර කරනවා:baffled::rofl:
    අමාරු උන දවස් වල එන්න වෙන්නෙ නෑ මේ පැත්තෙ:no::D:P
    මේ ටිකේම අමාරු උනා බන්:P:rofl:
    සරලව කීවොත් සෙමෙස්ටර් එන්ඩ් එක තිබුණා:yes:;)
    අඩෝ උබේ වොයිස් එක නිකම් අර සිරසෙ එනවුන්ස් කරන එකාගේ වගෙමයි
    :yes::D
     
    Status
    Not open for further replies.