2013 May 26 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar313349_18.gif
    avatar313349_18.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අපරාදි බං සල්ලි රු 25,000ක් ඉවරයි
    කොත්තු කියක් කන්න තිබුනද ඔය සල්ලි වලින්...
    :rofl::rofl::rofl::rofl:
    මාව බේර ගනින් සාස්පානක් උස්සන් එනව
    ඈතින් පේනවා...
    :dull::dull::dull:

    Alooo Batto :rolleyes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    skype id eka mokadda?

    elakiri chat karanne kohenda?

    mama ohoma seen ekak danne nane. samawenna one methana wali dagaththata..................


    එළකිරි එකේ චැට් කරන්න නම් මචෝ
    තියෙනවා කෙලවරක පොඩි රවුම් දෙකක් වගේ
    එකක් ඒක Click කරාම Chat Online
    වෙනවා...
    :yes::yes::yes::yes::yes:
    මාත් දවසක් කනාවට දැක්කේ..

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    skype id eka mokadda?

    elakiri chat karanne kohenda?

    mama ohoma seen ekak danne nane. samawenna one methana wali dagaththata..................
    delmar ප්‍රසිද්දියේ කියයි ටිකකින් ... :P:P:P
    ඔයා ඇත්තටම වලියක් දැම්මද ???? මම හිතුවේ විහිලුවට කියලනේ :D:D:D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔටුවටම ගැලපෙන සිංදුව :lol:

    හෙලෝ මතං තාච්චි කොහොමද...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    සුදුත් වෙලා බං
    :yes::yes::yes:
    දන්සැල් වලින් කාලා බඩට
    වැඩේ වත් සෙට් වෙලා ද...
    මෙච්චර සුදුමැලි වෙලා...
    :oo::oo::oo:
     
    Status
    Not open for further replies.