2013 May 26 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ~ Request !!! ~
    (VIP)

    මට හනී බනී එකේ සිංහල එක ඕනේ
    හනී බනී කොල්ලෝ සෙට් එකයි
    තාච්චිවයි
    තරිඳුවයි
    උලක් DNA වයි
    ලොවී වයි
    විතරක් එකතු කර ගන්නවා

    තරිදු කිව්වේ මම ද ඈ.......? ස්තූතියි + කරාට
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හෙන ගහපන් ගල් මුසලයා මාව එකතු කර ගෙන නැ

    8.gif
    8.gif
    8.gif
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මම ඉල්ලපු සිංදුවට මෙතන වලි දාගත්ත නොදාගත්ත නාගත්ත, මරාගත්ත, හැමෝම + කරමු.... අර අනෝමි අක්කවත් + කර කියන්න ඈ...................
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට හනී බනී එකේ සිංහල එක ඕනේ හනී බනී කොල්ලෝ සෙට් එකයි තාච්චිවයි එරාශ් 77 තරිඳුවයි උලක් DNA වයි ලොවී වයි මල් පප්පා වයි විතරක් එකතු කර ගන්නවා
    කමක් නෑ අනික් ගෑනු පරාන දෙකත් එකතු කර ගන්නවා
    :angry::angry::angry::angry::angry::angry:..
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ~ Request !!! ~
    (VIP)

    මට හනී බනී එකේ සිංහල එක ඕනේ
    හනී බනී කොල්ලෝ සෙට් එකයි
    තාච්චිවයි
    තරිඳුවයි
    උලක් DNA වයි
    ලොවී වයි
    විතරක් එකතු කර ගන්නවා

    :love::love::love::love::love::love::love:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මම ඉල්ලපු සිංදුවට මෙතන වලි දාගත්ත නොදාගත්ත නාගත්ත, මරාගත්ත, හැමෝම + කරමු.... අර අනෝමි අක්කවත් + කර කියන්න ඈ...................
    Tongue04.gif
    thank u වේවා
     
    Status
    Not open for further replies.