පූස්;15041972 said:
එහෙනං මේ මොඩ් මිනිස්සුන්ගේ, සත්තුන්ගෙ ඉන්ටර්නෙට් එන්නෙ නැතුව පලයන් වැදී අඩවියට. අනාත සිංහල වැද්දා![]()


aparaadene ban print karanna mahansi wenna epa, umbata dennada kkage e mail eka? [email protected]![]()
dan itin uba iwaraiaparaadene ban print karanna mahansi wenna epa, umbata dennada kkage e mail eka? [email protected]![]()

batto me sinduwe original eka kiyanne adnan sami neh?
~10000~
ඔන්න කැන්ඩියන් ගෙ ත්රෙඩ් එකේ මම 10000 වෙනි පෝස්ට් එක ගැහුවා. එලකිරි රේඩියෝ ත්රෙඩ් වල තමයි මම වැඩියෙන්ම පෝස්ට් දාල තියෙන්නෙ. ජොයින් වෙච්ච දවසෙ ඉඳල මාත් එක්ක හිටපු, උදව් කරපු, වැරදි අඩුපාඩු පෙන්නල දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි. මම එලකිරි රේඩියෝ එකට ආවෙ තනිකම පාලුව මකාගන්න. පොඩි පිස්සුවක් කෙලලා, කාව හරි ලිඳට දාල හිතේ දුක නිවා ගන්න. මෙතෙක් කාලෙකට මම කරපු කියපු දේවල් වලින් කාගෙ හරි හිත රිදිල තියනව නම් මට සමාව දෙන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා.
Love You All



