2013 May 27 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අන්න මචන් උඹට වැරදුන තැන, ඔය සින්දුවේ කියන්නේ එහෙම නෙවේ, මවිසින් ඔබ අත් හලෙමි පවසමි කියල කියන්නේ උට උගේ යාලුවන්ගෙන් බයිට් වෙන්ඩ වෙන නිසා, අයි බන් කෙල්ල බූට් එක තියල ගියාම කොල්ලට චාටරනේ. අනිත් උන් ඌව බයිට් එකට ගන්නවනේ අපූ පො.....යා කෙල්ලෙක්වත් මේන්ටේන් කරගන්න බෑනේ කියල.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ


    ඔන්න කැන්ඩියන් ගෙ ත්‍රෙඩ් එකේ මම 6690 වෙනි පෝස්ට් එක ගැහුවා. එලකිරි රේඩියෝ ත්‍රෙඩ් වල තමයි මම වැඩියෙන්ම පෝස්ට් දාල තියෙන්නෙ. ජොයින් වෙච්ච දවසෙ ඉඳල මාත් එක්ක හිටපු, උදව් කරපු, වැරදි අඩුපාඩු පෙන්නල දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි. මම එලකිරි රේඩියෝ එකට ආවෙ තනිකම පාලුව මකාගන්න. පොඩි පිස්සුවක් කෙලලා, කාව හරි ලිඳට දාල හිතේ දුක නිවා ගන්න. මෙතෙක් කාලෙකට මම කරපු කියපු දේවල් වලින් කාගෙ හරි හිත රිදිල තියනව නම් මට සමාව දෙන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා.
    Love You All

    :love::love::love:
     
    Status
    Not open for further replies.