2013 May 27 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    පූස්;15041972 said:

    එහෙනං මේ මොඩ් මිනිස්සුන්ගේ, සත්තුන්ගෙ ඉන්ටර්නෙට් එන්නෙ නැතුව පලයන් වැදී අඩවියට. අනාත සිංහල වැද්දා :lol::lol::lol::lol::lol:

    උඹ ඒ කාලෙ පූස් මැක්කෙක්:dull::dull:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මා විසින් ඔබ අත් හලෙමී පවසමි
    ලොවටම ඇසෙන නියා...
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    24517.jpg

    epic fail, heart eka tiyenne wam patte :rofl::rofl::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    batto me sinduwe original eka kiyanne adnan sami neh?

    නෑ මචෝ මේක කියන්නේ සෝනු නිගම්...ඒත් මේ සින්දුව දෙන්නම කියනවා.. අද්නම් සාමි කියන එකත් Org Album එකේ තියෙනවා.. ‍ෆිල්ම් එකට අර ගත්තේ සෝනු නිගම් කියපු එක අර Track 1 Special Promotion විදියට තමා ඇඩ් උනේ...ඔය සින්දුවේ මියුසික් පාට් එක කරන්නේ කොහොමත් අද්නම් සාමි..ගායනය සෝනු නිගම්...
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ~10000~

    ඔන්න කැන්ඩියන් ගෙ ත්‍රෙඩ් එකේ මම 10000 වෙනි පෝස්ට් එක ගැහුවා. එලකිරි රේඩියෝ ත්‍රෙඩ් වල තමයි මම වැඩියෙන්ම පෝස්ට් දාල තියෙන්නෙ. ජොයින් වෙච්ච දවසෙ ඉඳල මාත් එක්ක හිටපු, උදව් කරපු, වැරදි අඩුපාඩු පෙන්නල දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි. මම එලකිරි රේඩියෝ එකට ආවෙ තනිකම පාලුව මකාගන්න. පොඩි පිස්සුවක් කෙලලා, කාව හරි ලිඳට දාල හිතේ දුක නිවා ගන්න. මෙතෙක් කාලෙකට මම කරපු කියපු දේවල් වලින් කාගෙ හරි හිත රිදිල තියනව නම් මට සමාව දෙන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා.
    Love You All

    :love::love::love:

    congratzz brohhhh:cool::cool::cool:

    samawa denna one nam 138 paare heluwen duwapiya :frown:
     
    Status
    Not open for further replies.