2013 May 29 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
Heroine1.jpeg

සෝන්ග්ස් නං ශේප්. මූවි එක මට නම් මෙලෝ රහක් නෑ. බලල ඉවර උනාම හිතුන අපරාදෙ මගේ බෑන්ඩ්විත් එක කියල. ප්‍රියංකාගේ ෆැෂන් මූවි එක කොපි කරලා වගේ කරීනා ඉන්න සෝන්ග් එක ඔය උද තියෙන්නෙ ඒක චික්නි චමෙලි ඇටැක් එකට ගහල වගේ. වැඩක් නෑ ඉතින් අර තරම් :dull::dull:
 
<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පූස්;15055417 said:

    සෝන්ග්ස් නං ශේප්. මූවි එක මට නම් මෙලෝ රහක් නෑ. බලල ඉවර උනාම හිතුන අපරාදෙ මගේ බෑන්ඩ්විත් එක කියල. ප්‍රියංකාගේ ෆැෂන් මූවි එක කොපි කරලා වගේ කරීනා ඉන්න සෝන්ග් එක ඔය උද තියෙන්නෙ ඒක චික්නි චමෙලි ඇටැක් එකට ගහල වගේ. වැඩක් නෑ ඉතින් අර තරම් :dull::dull:
    අයියෝ ෆිල්ම් එක අහුව්නා විතරයි:dull:.හෙට බලන්න හිටියේ
    2.gif
     
    Status
    Not open for further replies.