2013 May 31 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඒ බං.....
    සිරාවටම කියන්නේ....
    ටිකක් අළුත් හිංදි සිංදුවක් තියනවා මැද්දෙන් තියනවා මෙහෙම කෑල්ලක්...ඒක ඇහෙන්නේ නිකං *තක්කිත තරිකිත තක්කිත තරිකිත තක්කිත තරිකිත * වගේ....සිරාවටම කියන්නේ...
    අන්න ඒ සිංදුව දියන්කෝ
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar56740_23.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඒ බං.....
    සිරාවටම කියන්නේ....
    ටිකක් අළුත් හිංදි සිංදුවක් තියනවා මැද්දෙන් තියනවා මෙහෙම කෑල්ලක්...ඒක ඇහෙන්නේ නිකං *තක්කිත තරිකිත තක්කිත තරිකිත තක්කිත තරිකිත * වගේ....සිරාවටම කියන්නේ...
    අන්න ඒ සිංදුව දියන්කෝ
    :dull::rolleyes:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මොකෙක්වත් සිංදු ඉල්ලන්නේ නෑ වගේ , :oo:
    එහෙනම් මෙන්න සිංදුවක්:D

    khatta meetha - aila re aila

    එලකිරි රේඩියෝ අසන්නන්ගේ සංගමයේ සමාජික සමාජිකවන් එකතු කරගෙන අහමු
    11.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මම මේ වාක්‍ය කිහිපය සදහා පේටන්ට් බලපත්‍ර ලබාගෙන ඇත....
    මේවා අයුතු ලෙස භාවිතා කරන්න එපා සහෝ

    කොහොමද ටෝක? කොර නේද?©
    ගෑණිව වික්කා©
    ගෑණිව උකස් කරා©
    ඔය බුරිය පවන් :P ©
     
    Status
    Not open for further replies.