මම අහපු දේට උත්තර දියන්කො... අද නගර සභාවෙ කුණු ලොරියෙ වැඩට ගියෙ නැතෙයි...ah HAALPARUS ada niwadu da?![]()

ඔය කිලුට්ටිව කන්ටෑක් කර ගනින්... ගෙදරටම ඇවිත් කුණු ටික අරන් යයි....යාළුවා;15902697 said:අපෝ පාහරයො මතක් කරන්න එපා. ඊයේ දවස එන. ඊයෙත් නෑ අදත් නෑ. ආයේ බදාදා.
කුණු සේරම කුණු වෙනවා.![]()