හන්කොක්ට මොකද වෙලාතියෙන්නේ ? අතුරුදහන් කරලවද්ද ස්ලිට් එකේ එවුන්![]()
කොක්ලස් ද?

හන්කොක්ට මොකද වෙලාතියෙන්නේ ? අතුරුදහන් කරලවද්ද ස්ලිට් එකේ එවුන්![]()

පව් නේද බන් ...කොහොම උනත් අසරණ ජිවිතයක් නේබොන්න නැතුව පිට් එක හැදිලා![]()

අහ කොහොමද ??? ශීග්රගාමි thread විමසුම ඉවරද ????![]()

"බහාරා" සිංදුවත් දැන් ගොඩකාලෙක ඉදන් අහන නිසා මීට පස්සේ ඒ සිංදුව play නොකර ඉම්මු නේද
මුහුදේ මාලු බාන්නෙත් අපි විතරක් නෙමේ නේද කරෝ