2013 Oct 07 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද මාරුවට වැඩේ ගියා....පොලු තියන් නැතුව දිගටම radio කරමු......

    ජයවේවා....

    එහෙනම් ගසා කැපෙනවා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කාපිය නයා
    මෙතැන් ඉන්න නයි නම් බලු වෙලා ඉන්නේ


    1342460550_bitchslapping_a_cobra.gif

    අරූට තේරුනෙ නැහැ
    :rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් අපිත් ගියාවේ
    කැන්ඩියන් අයිය එලටම ෂෝ එක කලා
    කස්ටියටම සුභ රාත්‍රියක්

    එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි
    :cool:


    00020404.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif