2013 Oct 07 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹ වගේ මෝඩ මූසලයෙක් ..
    0039.gif


    එක ආරංචියක් විතරයි ....ඇත්තද බන් ඒ කතාව
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රත්තරං ආවෙත් 2012
    රෙප් පවර් එක 11යි
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මගුලක් කතාකරනවා :dull:
    තව කොච්චර අය ඉන්නවද අවුරුද්දෙන් රෙප් පවර් එක 8,9,10,11ය කරගත්තු එවුන් :yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මා වෙනුවෙන් තමයි එයා සිංදුව ඉල්ලුවේ..

    මොකක්ද සින්දුව ...අර සුනිල් පෙරේරාගේ කුරු මිට්ටන්ගේ සින්දුවද?
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රශි කොල්ලො විතරලු එකතු කරගන්නේ...:eek:
    දන්නවනේ ඔය එන්නේ මොකාටද කියල :baffled:
    අපිත් කෝකටත් ඇලට් එකේ ඉම්මු :rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මගුලක් කතාකරනවා :dull:
    තව කොච්චර අය ඉන්නවද අවුරුද්දෙන් රෙප් පවර් එක 8,9,10,11ය කරගත්තු එවුන් :yes:
    ඇයි මම :cool::cool::cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රට ඉදලා අපු කෙල්ලෝ වෙනුවෙන් මෙන්න මේ සින්දුව දෙනවද කොල්ලෝ...

    katy perry gගේ peacock
    :love::love:

    දෙනවද?