මම තරහා වෙන්නේ අහවල් දෙකටද මම නොකරපු වරදකට මට්ටු වෙලා තියෙද්දි
උබට මගෙත් එක්ක සිරාවටම තරහ වෙන්න ඕනිද කියාපන්.

මචන් 7uP එකක් බීල විනාඩි 5කින් වගේ NeStamOlT එකක් බිව්වා.. නිකන් බඩ කැරකෙනවා වගේ. අව්ලක්ද![]()
උඹ හිටියා දැක්කේ නෑනේ.මම තරහා වෙන්නේ අහවල් දෙකටද මම නොකරපු වරදකට මට්ටු වෙලා තියෙද්දි![]()



මම යනවා බන්.....
එකෙක්වත් ගිහින් අහු වෙන්න එපා හරිය .....1000ක් ගහමු අද....
Ah elazz..දැන් නම් හොදයි බන්. ටිකක් වැඩ අඩු වෙලා. පාඩුවේ ඉන්නවා.
