2013 Oct 10 - ElaKiri Radio ! - Exclusive Interview with DK [02]

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පූස්;15713938 said:
    කොහොමත් හෙට ඉඳල ආයෙ රේඩියෝ එනවා. හෙට ඉඳන් මම ආයෙත් නිදහස් පූසෙක් :rofl::P
    හැබැයි පුතා මේ 15 ඉඳන් ටික දවසක් මිසින් වෙයි. :P මිසින් වෙලා ඉඳල ආවම ආයේ එනව දිගටම සුදු :rolleyes:

    හප්පා.....පරිස්සම් එවන්න ඕනි එහෙනම්
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මොකක්ද බන් උබේ නමේ තේරුම ....දිගටම උබ radio අහන්න එනවද?


    ඔව් බං එනවා. Sheshan කියන එක ගන්න බෑලු බං ඒකයි Shesh කියලා දැම්මේ :confused::confused:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පූස්;15713951 said:
    කොහාටද පරිස්සම් එවන්නෙ. හැරෙන තැපෑලෙන් යවපන් මතක ඇතුව :P

    තොපි මහා බලු මිනිස්සු ...වරදිනකන් ඉන්නේ හිනාවෙන්න :sorry::sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් බං එනවා. Sheshan කියන එක ගන්න බෑලු බං ඒකයි Shesh කියලා දැම්මේ :confused::confused:

    පට පට ගලා...පොස්ට් ටිකක් ගහපන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට ඇහෙන්නේ උබලට විනාඩි දෙකකට විතර පස්සේ...අයි බන් ඒ