මං අහගෙනයි ඉන්නෙ හොදේ...
මට කව්ද බොලේ ඇලිස් දෙන්න![]()

sudu ta bonna diila api sayuwa ussamau![]()

හන්තාන කදු වැටිය ඒදා වාගෙයි අදත්
මහවැලිය සිසිල් දිය ගලා යාවි අදත්
උයන් තෙර පෙම්වතුන් සුව විදි තවත්
අත් කොනේ එල්ලෙමින්
මා සමග සිටිය ඇය කොහිද සොයනවා නෙත් තවත්
සිහින කොතෙකුත් පෙන්වමින් මා ලගම
මගෙ හිත අරගෙනම මගෙ ලග උන්න
අනාගතය නෙත් කොනක මව මවා
මගෙ හිත අරගෙනම
ගියේ කොහි ඉසව්වෙද සොයනවා නෙත් තවම
එ උනාට සින්දුව ඉල්ලපු ගසා නම් කෑම්පස් තියා වෑස්සට වත් ඉස්කෝලෙ ගිහින් නෑලු...
bon nathi ewn kiyakata api powala tiyenawada tuduuuAne bola eya owwa bonne ne![]()


