2013 Oct 21 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    1. මම යනවා මචන් ලා.:dull:
    2. අද සරීර සෞක්‍යය එච්චර හොද නැ.:no:
    3. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.:yes:

    එල එල මචන් ඉක්මණට සනීප කර ගනින්..
    ගෙට් වෙල් සූන් හරිය
    බායි
    ගුඩ් නයිට්
    හීනෙන් බෙහෙත් පෙනිය
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    0002020B.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :confused:
    8.gif
    ආ..එකත් එහෙමද..ඩොක ඇහුව තමයි මොනවහරි අමුතු ජාතියක රේඩියෝ චැනල් එකක් වත් අහනවද කියල..:dull:

    මචන් අර බෙල්ලේ වනයක් හැදිලා තිබ්බේ බෙහෙත් ගත්තේ එකටද?...උනත් හැදෙන්න පුළුවන් බන් ක්ෂුද්‍ර ජීවින් නිසා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. මම යනවා මචන් ලා.:dull:
    2. අද සරීර සෞක්‍යය එච්චර හොද නැ.:no:
    3. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.:yes:


    ඉක්මනට බෙහෙත් බීල සනීප වෙන්න කියල පතනව....
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා කියන සොන්ග් එක ඕන.:yes::yes::D:D