2013 Oct 21 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    dont-be-so-bitchy.gif
    dont-be-so-bitchy.gif
    dont-be-so-bitchy.gif
    dont-be-so-bitchy.gif
    dont-be-so-bitchy.gif

    රිදිලා :rofl::rofl:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    කෝ මගේ ගීත ඉල්ලීම

    අතින් වත් අත ඇල්ලුවේ නැහැ -අමරසිරි පිරිස්


    අතින්වත් අත ඇල්ලුවේ නෑ
    කිසිම කිලුටක් තිබුනේ නෑ
    ආදරය හැර හීනයකවත්
    කිසිම කුලුටක් තිබුනේ නෑ

    ඔබට අමතක වෙන්න බෑ
    අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය
    ඔබට අමතක වෙන්න බෑ
    ඔබට අමතක වෙන්න බෑ

    කුළුදුලේ කී මුල්ම වචනය
    පැටලෙද්දි ඔය සොදුරු දෑසට
    නුබත් මා ළඟ මං වගේ නිහඩයි
    බිම බලාගෙන ගොලු වුනේ ඒකයි

    නොඉදුලේ හැඟමන් තියාගෙන
    ආලයෙන් වියපත් වෙලා අප
    වෙන්වුනේ ආදරේ හින්දාමයි
    සමුදෙන්න බැරු හමුනොවීත් ඒකයි
    හමුනොවීත් සමුදෙන්න බැරි ඒකයි
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    කෝ මගේ ගීත ඉල්ලීම

    අතින් වත් අත ඇල්ලුවේ නැහැ -අමරසිරි පිරිස්

    අතින්වත් අල්ලන්නේ නැතුව මොන මගුලක්ද යකෝ මෙච්චරකල් කලේ.:angry::angry: