2013 Oct 23 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    පැය භාගයක්
    badass-animated-meme-smiley-emoticon.gif


    මොනවද දන්නේ කරන්නේ :rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකේ කොරියන් සින්දු වලට ශෝ එකන් පටන් ගත්තොත් අවුල්ද?:):)

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    donta win කලොත් අපි ඉදලා ඉවරයි
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හප්පා.....අන්ජුවා ගේ සින්දු තම අහන්න වෙන්නේ.....මම නම් කියන්නේ මුලින්ම එන එකාටයි 1000පොස්ට් එක දාන එකාටයි දෙමු....



    අහ්හ්හ් මේක හොර වැඩක්...ත්‍රෙඩ් එකේ කට්ටිය රදවාගන්න කොරන උප්පර වැට්ටියක්

    ඔයාට විතරයි හොරේ හවු වුණේ :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නොතේරෙන හින්දි තේරෙන සිංහලෙන් ඔබ ලගට..
    හිතවතුනි පිලිගන්න........
    බොලිවුඩ් හිට්ස් විත් ගොසිප් බට්ටා ඩි මෙන්ඩිස්...:rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හප්පා.....අන්ජුවා ගේ සින්දු තම අහන්න වෙන්නේ.....මම නම් කියන්නේ මුලින්ම එන එකාටයි 1000පොස්ට් එක දාන එකාටයි දෙමු....



    අහ්හ්හ් මේක හොර වැඩක්...ත්‍රෙඩ් එකේ කට්ටිය රදවාගන්න කොරන උප්පර වැට්ටියක්
    badass-animated-meme-smiley-emoticon.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සාදූ... ඇයි පින්වත........
    දානේ......ගෙනාවා මං...
    අල ආතල්..........හොදි නෝමල්.....
    අල ආතල් ... හොදි නෝමල්....
    සම්බෝලේ කචල්.... :baffled: