2013 Oct 30 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ

  • tere mast mast do nain

  • Tu Hi Khwahish

ඔය සිංදු දෙක ඉල්ලිම් කරනවා...
විශේෂ කවුරුත් නෑ, ඉන්න එක්කෙනෙක් අහන්න එක්තු කරගම්මු
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රේඩියෝ උත්තමයට කරන දෙවන දැනුම් දීම

    ඈ බන් මේකේ app එකේ ලින්ක් එක ස්ටෝර් එකට දාපන්කෝ :frown: qr කෝඩ් එකට නැතිව ... :cool:

    1 ,2 දාලා කියපන් එතකොට තේරෙයි උන්ට
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    • tere mast mast do nain

    • Tu Hi Khwahish

    ඔය සිංදු දෙක ඉල්ලිම් කරනවා...
    විශේෂ කවුරුත් නෑ, ඉන්න එක්කෙනෙක් අහන්න එක්තු කරගම්මු

    එක දිගටම හින්දි අහන්න බහ බන්......බොලිවුඩ් මසලාව විතරයි radio එකේ දිගටම කරන්නේ ...අනිත් අයගේ data ඉවරවෙළලු....පැය දෙක දෙක සිංහලයි ....හින්දියි කරන්න ඉල්ලීමක් කරමු
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එක දිගටම හින්දි අහන්න බහ බන්......බොලිවුඩ් මසලාව විතරයි radio එකේ දිගටම කරන්නේ ...අනිත් අයගේ data ඉවරවෙළලු....පැය දෙක දෙක සිංහලයි ....හින්දියි කරන්න ඉල්ලීමක් කරමු

    ඕන එකක් :cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තුජේ සුරජ කාහු යා චන්දා
    තුජේ දීප කහු යා .තාරා
    මෙරා නම් කරෙගා රොෂාන්

    මෙන්න මේ සින්දුව දෙන්න බට්ටෝ
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    තුජේ සුරජ කාහු යා චන්දා
    තුජේ දීප කහු යා .තාරා
    මෙරා නම් කරෙගා රොෂාන්

    මෙන්න මේ සින්දුව දෙන්න බට්ටෝ

    1. ඩව්න්ලෝඩ් කරලා අහපන්කෝ වද දෙන්නේ නැතිව