2013 Sep 05 - ElaKiri Radio ! - Request Show with it's my style

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ සින්දු 3 දීපියෝ..
    ස්තූතියි ස්ටයිලෝ :D
    කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ.. - සමිතා මුදුන්කොටුව..
    පාවෙනා නිල් වලාවේ.. - අමරදේව..
    අපි ඈතට පිය මැන්නා - සුජාතා අත්තනායක..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පොස්ට් 35,000ට සුබ පැතුම් මචාං...:)
    11.gif
    11.gif
    :):):)

    බොහෝම ස්තුතියි මචෝ ....
    :love::love::love:
     

    J11

    Junior member
  • Dec 30, 2010
    179
    24
    18
    mage request eka dunnada bun??

    ape gedara current giya.. dan phone eken aawe.. low stream eka wada karanneth naha.. matamai wenne.. :(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ සින්දු 3 දීපියෝ..
    ස්තූතියි ස්ටයිලෝ :D
    කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ.. - සමිතා මුදුන්කොටුව..
    පාවෙනා නිල් වලාවේ.. - අමරදේව..
    අපි ඈතට පිය මැන්නා - සුජාතා අත්තනායක..
    000203F6.gif


    තෝ හිතුවද බොට විතරක් සින්දුදෙන්න කියලා රේඩියෝ එක තියෙන්නේ ..
    එක සිංදුවක් ඉල්ලපිය මැරුම්නොකා ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද දිනයේ එකෙන්ම පෝස්ට් 35000ක් ගහපු නුවන් බු(රු)වා අයියාට/මාමාට... මගෙන් උනුසුම් සුභ පැතුම්...
    එයා වෙනුවෙන් අපිට දෙන්න ජිප්සීස් සංගීත කණ්ඩායමේ ටික ටික වයසට යනවා ගීතය :cool: :rolleyes: