ඌ මාව දන්නෙ නෑලු, තරයේ හෙලා දකිනවා![]()
ඌ ෂෝ පටන් ගත්ත කාලේ උඹ ආවේ නැහැනේ..... ඉතින් කොහොමද බන් උඹව දන්නේ?



ඌ මාව දන්නෙ නෑලු, තරයේ හෙලා දකිනවා![]()



ඌ ෂෝ පටන් ගත්ත කාලේ උඹ ආවේ නැහැනේ..... ඉතින් කොහොමද බන් උඹව දන්නේ?![]()

ඌ මාව දන්නෙ නෑලු, තරයේ හෙලා දකිනවා![]()
ඇත්තටම උබ කව්ද?![]()


අඩෝ උලක් ඩී. එන්. ඒ. තොට මාව මතක නැද්ද? මානසිකව වැටුනා යකෝ![]()




ඉන්න සුදූ මම උයාට සින්දුවක් ඉල්ලන්නම්.
කෝ මේ රේඩියෝ කරන බුවා?? තෝ මාව දන්නෙ නැති උනාට කමක් නෑ. කුටී බබාට සින්දුවක් දීපන්. කුටී බබාගෙ ආසම සින්දුව Tum hi ho - ashiqui2 දීපන් ඇම්. ජේ.![]()



අඩෝ උලක් ඩී. එන්. ඒ. තොට මාව මතක නැද්ද? මානසිකව වැටුනා යකෝ![]()



එම්බල නර පණුව, බර වචන දමා මා අපහසුතාවයට පත් නොකරනු.

