2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මගේ ඔළුව කැරකෙනවා ... නංගි මං යනවා .. එහෙනම් අපි කැපුනා .. ගුඩ් නයිට් වේවා.. තවත් පොඩි සිද්දියක් ආයෙත් එන්න පුළුවන් උනොත් එන්නම් ..

මම ඔලුව අනික් පැත්තට කරකවන්නද අයියා ??? :(:(:(
පුළුවන් වුනොත් නෙමෙයි ආයෙත් එන්න :):)
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    hi guys, මමත් සෙට් වුනා :D

    0002020B.gif
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හොද වෙලාවට අකුරක් අඩුවෙන් දාලා තියෙන්නේ
    එක තමයි බන්. නැත්තං අපිට මූව ban කරන්නත් වෙනවා නේද බන් :dull:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    උබ තාම වනගත වෙලා ද...:dull:

    වනගත වෙන්න හම්බ වුනේ නෑ බන්, යන්න හිටපු එකෙක්ගෙ අම්මා කෙනෙක්ට අසනීප වෙලා ඉස්පිරිතාලෙ නවත්තල. අපි වනජීවී එකෙන් අවසරත් ගත්තා. යන්න බැරි වුනා.
    46465_1415502485343265_1302657915_n.jpg