2013 Sep 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගෙදර හිටිය රෝස කැකුල රෝසා රෝසා :lol::lol:

    දීපන්කෝ

    Happy5.gif




    ජපන් රෝස කැකුල
    ගැන නෙමේ නේ කියන්නේ..
    :confused::confused::confused:

    ​
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ගිෆ් දාන උන්ගේ **** ලබන ආත්මේ උබල එක්කම නිවන් අවබෝද කරගන්න ඕනි...සාදු සාදු :lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය දැන් යන්නේ
    අර පොල්කොළ අතු ඇඳන්
    නටන ටයිප් සින්දුවක් නේද (හවායී)
    :eek::eek::eek::eek:

    නොදන්නකම ඇහුවේ
    තොපි මාව ළිඳේ දැම්මොත්
    මරාගෙන මැරෙනවා..
    :frown::frown::frown::frown:
    ​
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අඩෝ දෙයියනේ යනවා යන්න තොපි අහන් නෑනේ කියන එක.... ගිෆ් දාන් එපා බන් ඩේටා ටික ඉවර වෙයි ඉන්න බැරි වෙයි තව ..

    Crying01.gif

    ​
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අඩෝ දෙයියනේ යනවා යන්න තොපි අහන් නෑනේ කියන එක.... ගිෆ් දාන් එපා බන් ඩේටා ටික ඉවර වෙයි ඉන්න බැරි වෙයි තව ..

    Crying01.gif

    ​

    මම නම් ආය දන්නේ නැහැ.....