H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
2h3mscn.gif
 
උබට නිවාඩු 21ක් ද 42 ක්ද තියෙන්නේ....
21 නම් ..කෙල්ලත් එක්ක නැත්නම් පව්ලත් එක්ක ඉන්ඩ 12 ක් මාසෙට 1 ගානේ,...බීල අමාරු උනහම 3 ක්( ඔයා එහෙම එක්කෙනෙක් නෙමෙයිනම් වැස්සට ගන්ඩ 3 ක් ) මාසෙට 1/2 ගානේ...තව ඉතිං අසනීප වෙනවනේ ඒවාට 6 ක් ....42 ක් තියෙනවනම් මේවා 2 න් වැඩි කරලා ගන්ඩ ...