2013_හලාල්_තහනම්_කෙරේ

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    2013_හලාල්_තහනම්_කෙරේ

    එරොසාන් කියපි ගෝඨා පෞද්ගලිකව මැදිහත් වෙලා හලාල් තහනම් කොරාලූ... මම ඇහුවා කොහොමද තහනම් කරේ කියලා... මේන්න මේක මූ දැම්මා කියහංකෝ. ගෝඨා තහනම් කරයි කියලා හිතුන එක මම හයිලට් කරා.
    ________________________________________________________________

    මෙන්න තොපි වගේ පොන්න ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල නොදන්න ඉතිහාසය අඩුම ගානෙ තම්බි සයිට් එකකින් හරි බලාගනින්...

    http://islaamaya.blogspot.com/2013/0...post_2825.html

    1. ශීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික වෙළෙඳ භාණ්‌ඩ සඳහා හලාල් සහතිකය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී, එම ආයතන තම නිෂ්පාදන ක්‍රියාවලියේ පෙර හෝ පසුව කිසිම අවස්‌ථාවක, කිසිම ආගමික කටයුත්තක දැනට නිරත නොවේ.මින් ඉදිරියටත් එය එපරිදිම ක්‍රියාත්මක වේ. :rofl::rofl:

    2. අමුද්‍රව්‍ය ලබා ගැනීම, නිෂ්පාදනය සහ බෙදා හැරීම ප්‍රායෝගිකව අති සංකීර්ණ කර්තව්‍යයක්‌ බවට පත් වන නිසා, හලාල් ලාංඡනය සහිතව සහ රහිතව එකම භාණ්‌ඩය නිෂ්පාදනය සහ අලෙවි කිරීමේ යෝජනාව, ප්‍රායෝගික නොවේ. තවද, එකම භාණ්‌ඩය හලාල් ලාංඡනය සහිතව සහ රහිතව අලෙවි කිරීමේදී, පාරිභෝගිකයන් අසීරුතාවට පත්විය හැක.

    3. වෙළෙඳ සැල්වල ඇති සීමිත ඉඩ ප්‍රමාණය තුළ එකම භාණ්‌ඩය හලාල් ලාංඡන සහිතව සහ රහිතව ප්‍රදර්ශනය හා අලෙවි කිරීම ප්‍රායෝගික නොවේ.

    4. ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන භාණ්‌ඩවල හලාල් ලාංඡනය ප්‍රදර්ශනය කිරීම සිදු නොවේ. නමුත් අපනයනය වැනි වෙළෙඳ අවශ්‍යතා මත, සමාගම්වලට තම අභිමතය පරිදි හලාල් සහතිකය ලබා ගත හැකි අතර, ACJU සංවිධානය මගින් එය නොමිලේ සිදු කරනු ඇත.

    5. විදේශ සංචාරකයන් සඳහා පවත්වාගෙන යනු ලබන විශේෂ වෙළෙඳසල් තුළ අලෙවි වන භාණ්‌ඩ වල හලාල් ලාංඡනය ප්‍රදර්ශනය කළ හැක.

    6. සියලුම නිෂ්පාදන ආයතන තුළ හලාල් ලාංඡනය මුද්‍රණය කරන ලද නිෂ්පාදන තොග සැළකිය යුතු ප්‍රමාණ වලින් ඇති බැවින්, එම තොග සම්පූර්ණයෙන්ම වෙළෙඳපොළෙන් ඉවත් වීමට සැළකිය යුතු කාලයක්‌ වැය වේ. ඒ අනුව හලාල් ලාංඡනය ඇති තොග සම්පූර්ණයෙන්ම අවසාන වනතුරු, හලාල් ලාංඡනය සහිත භාණ්‌ඩ වෙළෙඳපොළේ අලෙවියට තිබෙනු ඇත.

    7. හලාල් ලාංඡනය රහිත භාණ්‌ඩ වෙළෙඳපොළ තුළ අලෙවිය සහතික කිරීම කඩිනම් කිරීම සඳහා, සියලුම නිෂ්පාදන ආයතන තම ඇසුරුම් වලින් හලාල් ලාංඡනය ඉවත් කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි පියවර ගනු ඇත.

    හලාල් ලාංඡනය ඉවත් කිරීමට අප තීන්දුවකට එළැඹියා

    "හලාල් සහතිකය ප්‍රදර්ශනය කිරීම සඳහා භාවිතා කළ හලාල් ලාංඡනය, එයත් ගැටළුවක්‌ බව පෙනී ගිය හෙයින්, එය ඉවත් කිරීම සඳහා මේ රටේ සාමයික සහජීවනය මුල්කරගෙන අපි තීන්දුවකට එළඹ සිටිනවා. ඒ තීන්දුවට අපි ආවේ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයත් වාණිජ මණ්‌ඩලයේ සහයෝගයත් ඇතිවයි. හලාල් සහතික කිරීම අපි සේවාවක්‌ හැටියට තමා ආරම්භ කළේ. එය ආවරණය කිරීම සඳහා පමණයි, මෙම සහතික ක්‍රියාවලියට ගාස්‌තුවක්‌ අය කළේ. නමුත් මෙයත් ගැටළුවක්‌ ලෙස අපගේ සුහදත්වය හා සහජීවනයට හානිකර තත්ත්වයක්‌ ලෙස මතුවන්නේ නම් එයත් ඉවත් කරගෙන අය කිරීමකින් තොරව මෙම ක්‍රියාවලිය කරන්නත් අප සුදානමින් සිටිනවා. හැමදේකටම වඩා අපට වැදගත්වන්නේ අපගේ සියලු සහෝදර පිරිස සමග සාමයෙන්, සමගියෙන් හා සුහදත්වයෙන් ජීවත්වීමට අවශ්‍ය වාතාවරණයක්‌ ගොඩනගා ගැනීමයි. සමස්‌ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය මෙම ධර්මය ඉගැන්වීම් තුළ මෙම සියලු කැපවීම් කරන්නේ, ඒ උදාර ශ්‍රේෂ්ඨ අරමුණ සාක්‌ෂාත් කර ගැනීම සඳහායි. (මාර්තු 11 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී)

    මුර්ෂිඩ් මුලෆර්
    සමස්‌ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය
    ------------------------------------------------

    දැන් ඉතින් ගූ ඇන් පී පොන්නයො ලිදේ පැනපියවු,...

    ________________________________________________________________

    කොහොමද වැඩේ ගෝඨා කරේ අන්තිමට

    උඹලා හලාල් කරපල්ලා.... හැබයි සිංහල මිනිහට හොරෙන් කරපල්ලා... සිංහලුන් මෝඩයෝ උලමාවරුනි , උඹලා ලාංඡනය විතරක් අයින් කරපල්ලා... මෝඩ සිංහලුන්ව රවට්ටන්නම් මම...

    වගේ වැඩක්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "ACJU සංවිධානය මගින් එය නොමිලේ සිදු කරනු ඇත"

    දැන් මුන් සල්ලි ගන්නේ නැද්ද ඒ කියන්නේ :oo:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,205
    18,826
    113
    අදාල නෑනේ
    69797172_2689183864445425_7504530596056530944_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒ ගමන ලාoචනය අයින් කරාලු, ලාoචනය විතරක් නෙමේ ගූ ඇන් පී පොන්නයො , හලාල් වලට සහතික ගන්ඩ සල්ලි දෙන එකත් නතර කරා..මුලු හලාල් කතාන්දරයම වහල දැම්මෙවුව..ඒක ආයෙ පටන් ගත්තෙ තොපේ පොනන්නයගෙ පාන්ඩුව ආවට පස්සෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "ACJU සංවිධානය මගින් එය නොමිලේ සිදු කරනු ඇත"

    දැන් මුන් සල්ලි ගන්නේ නැද්ද ඒ කියන්නේ :oo:

    දැන් ගන්නව, ඒ කාලෙ නතර කෙරෙවුව.. උන් කැමත්තෙන්ම අකුලන් මාරු උනා, ආයෙ විගඩම පටන් ගත්තෙ පොන්නය ආවට පස්සෙ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ගන්නව, ඒ කාලෙ නතර කෙරෙවුව.. උන් කැමත්තෙන්ම අකුලන් මාරු උනා, ආයෙ විගඩම පටන් ගත්තෙ පොන්නය ආවට පස්සෙ..
    උඹ කියන්නේ සල්ලි ගන්නේ නැතුව තිබිල යහපාලන ආණ්ඩුව ආවට පස්සේ ආයෙත් දැන් සල්ලි ගන්නව කියලද :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ කියන්නේ සල්ලි ගන්නේ නැතුව තිබිල යහපාලන ආණ්ඩුව ආවට පස්සේ ආයෙත් දැන් සල්ලි ගන්නව කියලද :baffled:

    ඔව් මහින්ද එක්ක මුස්ලිම් උන් තරහ වෙන්ඩ ප්‍රධානම හේතුව හලාල් ප්‍රශ්නෙ, හලාල් ඒකෙන් ආව කෝටි ගානක ධනය නැති උනා ජයතුල්ලා එකට ඒකෙ ඇරියස් එක තමයි 2015 පියෙවුවෙ...2015න් පස්සෙ සුපුරුදු මුදල් අය කිරීම අද වෙනකන් වෙනව..හලාල් ලකුණ තියෙන හැම නිශ්පාදනයකින්ම උන්ට සල්ලි යනව... ඒවගෙන් උන් බොම්බ හදල අපිටම ගහනව..
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    ඒ ගමන ලාoචනය අයින් කරාලු, ලාoචනය විතරක් නෙමේ ගූ ඇන් පී පොන්නයො , හලාල් වලට සහතික ගන්ඩ සල්ලි දෙන එකත් නතර කරා..මුලු හලාල් කතාන්දරයම වහල දැම්මෙවුව..ඒක ආයෙ පටන් ගත්තෙ තොපේ පොනන්නයගෙ පාන්ඩුව ආවට පස්සෙ..

    දැන් ඔයා පිලිගන්නවානේ ගෝඨා හලාල් තහනම් කරේ නෑ කියලා. සල්ලි ගන්නේ නෑ කිව්වට ඒක ක්‍රියාත්මක වුනේ නෑ. උන් ගත්තා සල්ලි 2014 ඉඳලම.... මේකේ මූලික කාරණය තමයි මහත්තයෝ හලාල් කියන සංකල්පය ක්‍රියාත්මක වීම.. සල්ලි ගන්නවද නැද්ද කියන එක අතුරු කාරනාවක්. වහබ්වාදයේ අනසක තමයි ඔය හලාල් කියන මානයෙන් ආහාර අංශයට පැතිරුනේ... වහල් නොවි බලපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඔයා පිලිගන්නවානේ ගෝඨා හලාල් තහනම් කරේ නෑ කියලා. සල්ලි ගන්නේ නෑ කිව්වට ඒක ක්‍රියාත්මක වුනේ නෑ. උන් ගත්තා සල්ලි 2014 ඉඳලම.... මේකේ මූලික කාරණය තමයි මහත්තයෝ හලාල් කියන සංකල්පය ක්‍රියාත්මක වීම.. සල්ලි ගන්නවද නැද්ද කියන එක අතුරු කාරනාවක්. වහබ්වාදයේ අනසක තමයි ඔය හලාල් කියන මානයෙන් ආහාර අංශයට පැතිරුනේ... වහල් නොවි බලපන්.

    සoකල්පය ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද මෝඩයො, ලකුණයි සල්ලියි දෙකම නැතිකරල දැම්මම.. අපිට අදාල වෙන්නෙ අපේ සල්ලි උන්ට යනවද නැද්ද කියන දේ විතරයි..අපේ සල්ලි උන්ට යන්නෙ නැත්තන්/ලකුණත් නැත්තන් අපිට ප්‍රශනය්ක් නැ..2015 දක්වා හලාල් සහතික දෙන්ඩ කියල ජයතුල්ලලට සල්ලි ගන්ඩ බැරි උනා,උන්ගෙ ලකුණු නැති උනා, ඒකෙ ඇරියස් එකයි 2015 මහින්දට විරුද්දව මුස්ලිම් චන්ද වැටුනෙ..මහින්ද උන්ට උදවු කරානම් කියපු කියපු ව්දිහට නැටුවනම් උන් දෙනවනෙ චන්දෙ පෙට්ටි පුරෝලම නොදුන්න ප්‍රධාන ප්‍රශනය හලාල්.

    උබ වගේ ගූ ඇන් පී බැල්ලිගෙ පුතෙක්ට ඔහොම නෙමේ කොහොමත් ගෝඨගෙ හොදක් පේන්නෙ නැ ඒක ගැටලුවක් නෙමේ..මධයස්ත මිනිස්සු තේරුම් ගත්තාම ඇති ගෝඨ කියන්නෙ කවුද කියන දේ..

    උබ දවස් ගානක් තිබ්බෙ පුක ඉරාගෙන ගෝඨට මඩ ගහන්ඩ පුදුම උවමනාවකින් උස්සහ කරානෙ, අන්තිමට මොකෝ උනේ ??? ගෝඨ හලාලුත් නැතිකරපු කතන්දරය එලියට ඇදිල ආව එකනෙ උනේ..ඕව නොදන්න සහ අමතක උන් ටිකක් ඉන්නව උන්ට පේන්ඩත් එක්ක මේව එලියට ඇදල දැම්ම එක බොහොම හොද දෙයක්..නිරවුල් මනස් ඇත්තන් තේරුම් ගනී හලාල්ද/හරාම්ද කියල...:yes::yes:

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    හොතම්බුවෝ හලාල් ලාංචනය දන්නේ විකුණන භාණ්ඩ වලට හලාල් සහතිකය දෙන්නේ හදන ආයතනයට. හලාල් දෙන්න සොන්නලු ඕක දෙන්නේ උන්ගේ ක්‍රමයට ප්‍රොඩක්ට් ඒක හදනවා කියල පෙන්නන්න. ලාංචනය දාල එවන්නේ උන්ගේ ප්‍රොඩක්ට් හලාල් සහතිකයි කියල පෙන්නන. ඔය කීන විදිහට ගෝටා ලාංචනය අයින් කෙරෙව්වා මොකද ඕක දකින වාරයක් පාසා සිංහලු අව්ල් වෙන නිසා හැබැයි අරුණගේ හලාල් සහතික කිරීමේ ක්‍රියාවලිය උන් දිගටම කරගෙන ගියා උන්ගේ සයිට් එකෙන් ලිස්ට් ඒක බැලුව හලාල් තිනවා නං ඒ බඩ්ඩ ගත්තා හලාල් කියල ආගමික වශයෙන් ආහාර බෙදීමේ ක්‍රියාවලින් සිංහලු ගොනාට අන්දලා කරේ එහෙමයි කෝමද ඇමරිකන් මොලේ
     
    ඉතින් බන් ගෝඨ හලාල් ලකුණත් මකල සල්ලි එන එකත් නතර කරානෙ, උන්ම අකුලගෙන පසු බැස්සනෙ,මොකක්ද එතන තියෙන ගැටලූව????? ඒක බොහොම හොද දෙයක්...:yes::yes:

    ගෝඨ කරපු දේ මදිනම් උබලගෙ නියායන්ට ගැලපෙන් නැත්තන්, 2015 උබලගෙ ආණ්ඩුවක් ආවට පස්සෙ පොනන්යට කියල උබලට තිබ්බනෙ බන් හලාල් තහනම් කරන්ඩ..උබල එහෙම කරාද නැත්ත ඥානසාර හමුදුරුවො ඇතුලු හාමුදුරුවරු 48 ක් හිරේ දාම්මල සහජීවනේ සහජීවනේ ගගා උන්ටම පුක දුන්නද කරපු දේ මතකනෙ උබලට..

    අමතක නම් කියන්නම් , උබලගෙ පොන්න ආණ්ඩුව මොනාද කලේ ,උන්ට ආයෙත් හලාල් ලකුන දාගන්ඩ දීල, සල්ලි එකතු කරගන්ඩත් අවස්තාව දුන්න..එතකොට උබල මොකෝ කරේ ????? නැට්ට පුකේ ගහගෙන බල්ලො වගේ උන්ගෙ ඉස්සරහ වැද වැටිල සහජිවනේ කිය කියා තම්බින්ගෙ පක ලෙවුව නේද.. දැන් ගෝඨ කරපු එක හොද නැ කියන්ඩ දුවගෙන ආපු උබල ඇත්තටම මොනවද කරේ උන්ගෙ පක ලොව ලොව????

    ගෝඨ කරපු දේ මදිනම් ,උබල කරන්ඩ ඕන උන්ගෙ ලකුණ සහ සල්ලි එකතුකරගන්ඩ අයෙ දීල, මදි හරියට සහජීවනේ කියල බොම්බත් කාල එලොව යන එකද...

    කොහොමද බන් උබල ඔහොම කතා කරන්නෙ මට අන්න ඒක කියල දිපන් කොහොමද ඔහොම රියල් පොන්නයෙක් වගේ කතා කරන්නෙ??? උබලට නැද්ද විලි ලැජ්ජාව කියල එකක් එහෙම එකෙක් උබල දන්නෙම නැද්ද..

    ගොඨ කරපු දේ හොද නැ කියන්ඩ පුලුවන් උබල ඊට වඩා දෙයක් කරල පෙන්නුවනම් ,ආණ්ඩු බලයත් අරගෙන උබල මොනාද බන් කරේ ආණ්ඩුව අරගෙන මිනිස්සු 300 මරාගෙන කාපු එක විතරනෙ කරේ මදිද තාම මිනී මස් උබලට ???

    Last edited: