2013_හලාල්_තහනම්_කෙරේ
එරොසාන් කියපි ගෝඨා පෞද්ගලිකව මැදිහත් වෙලා හලාල් තහනම් කොරාලූ... මම ඇහුවා කොහොමද තහනම් කරේ කියලා... මේන්න මේක මූ දැම්මා කියහංකෝ. ගෝඨා තහනම් කරයි කියලා හිතුන එක මම හයිලට් කරා.
________________________________________________________________
මෙන්න තොපි වගේ පොන්න ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල නොදන්න ඉතිහාසය අඩුම ගානෙ තම්බි සයිට් එකකින් හරි බලාගනින්...
http://islaamaya.blogspot.com/2013/0...post_2825.html
1. ශීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික වෙළෙඳ භාණ්ඩ සඳහා හලාල් සහතිකය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී, එම ආයතන තම නිෂ්පාදන ක්‍රියාවලියේ පෙර හෝ පසුව කිසිම අවස්ථාවක, කිසිම ආගමික කටයුත්තක දැනට නිරත නොවේ.මින් ඉදිරියටත් එය එපරිදිම ක්‍රියාත්මක වේ.

2. අමුද්‍රව්‍ය ලබා ගැනීම, නිෂ්පාදනය සහ බෙදා හැරීම ප්‍රායෝගිකව අති සංකීර්ණ කර්තව්‍යයක් බවට පත් වන නිසා, හලාල් ලාංඡනය සහිතව සහ රහිතව එකම භාණ්ඩය නිෂ්පාදනය සහ අලෙවි කිරීමේ යෝජනාව, ප්‍රායෝගික නොවේ. තවද, එකම භාණ්ඩය හලාල් ලාංඡනය සහිතව සහ රහිතව අලෙවි කිරීමේදී, පාරිභෝගිකයන් අසීරුතාවට පත්විය හැක.
3. වෙළෙඳ සැල්වල ඇති සීමිත ඉඩ ප්‍රමාණය තුළ එකම භාණ්ඩය හලාල් ලාංඡනය සහිතව සහ රහිතව ප්‍රදර්ශනය හා අලෙවි කිරීම ප්‍රායෝගික නොවේ.
4. ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන භාණ්ඩවල හලාල් ලාංඡනය ප්‍රදර්ශනය කිරීම සිදු නොවේ. නමුත් අපනයනය වැනි වෙළෙඳ අවශ්‍යතා මත, සමාගම්වලට තම අභිමතය පරිදි හලාල් සහතිකය ලබා ගත හැකි අතර, ACJU සංවිධානය මගින් එය නොමිලේ සිදු කරනු ඇත.
5. විදේශ සංචාරකයන් සඳහා පවත්වාගෙන යනු ලබන විශේෂ වෙළෙඳසල් තුළ අලෙවි වන භාණ්ඩ වල හලාල් ලාංඡනය ප්‍රදර්ශනය කළ හැක.
6. සියලුම නිෂ්පාදන ආයතන තුළ හලාල් ලාංඡනය මුද්‍රණය කරන ලද නිෂ්පාදන තොග සැළකිය යුතු ප්‍රමාණ වලින් ඇති බැවින්, එම තොග සම්පූර්ණයෙන්ම වෙළෙඳපොළෙන් ඉවත් වීමට සැළකිය යුතු කාලයක් වැය වේ. ඒ අනුව හලාල් ලාංඡනය ඇති තොග සම්පූර්ණයෙන්ම අවසාන වනතුරු, හලාල් ලාංඡනය සහිත භාණ්ඩ වෙළෙඳපොළේ අලෙවියට තිබෙනු ඇත.
7. හලාල් ලාංඡනය රහිත භාණ්ඩ වෙළෙඳපොළ තුළ අලෙවිය සහතික කිරීම කඩිනම් කිරීම සඳහා, සියලුම නිෂ්පාදන ආයතන තම ඇසුරුම් වලින් හලාල් ලාංඡනය ඉවත් කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි පියවර ගනු ඇත.
හලාල් ලාංඡනය ඉවත් කිරීමට අප තීන්දුවකට එළැඹියා
"හලාල් සහතිකය ප්‍රදර්ශනය කිරීම සඳහා භාවිතා කළ හලාල් ලාංඡනය, එයත් ගැටළුවක් බව පෙනී ගිය හෙයින්, එය ඉවත් කිරීම සඳහා මේ රටේ සාමයික සහජීවනය මුල්කරගෙන අපි තීන්දුවකට එළඹ සිටිනවා. ඒ තීන්දුවට අපි ආවේ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයත් වාණිජ මණ්ඩලයේ සහයෝගයත් ඇතිවයි. හලාල් සහතික කිරීම අපි සේවාවක් හැටියට තමා ආරම්භ කළේ. එය ආවරණය කිරීම සඳහා පමණයි, මෙම සහතික ක්‍රියාවලියට ගාස්තුවක් අය කළේ. නමුත් මෙයත් ගැටළුවක් ලෙස අපගේ සුහදත්වය හා සහජීවනයට හානිකර තත්ත්වයක් ලෙස මතුවන්නේ නම් එයත් ඉවත් කරගෙන අය කිරීමකින් තොරව මෙම ක්‍රියාවලිය කරන්නත් අප සුදානමින් සිටිනවා. හැමදේකටම වඩා අපට වැදගත්වන්නේ අපගේ සියලු සහෝදර පිරිස සමග සාමයෙන්, සමගියෙන් හා සුහදත්වයෙන් ජීවත්වීමට අවශ්‍ය වාතාවරණයක් ගොඩනගා ගැනීමයි. සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය මෙම ධර්මය ඉගැන්වීම් තුළ මෙම සියලු කැපවීම් කරන්නේ, ඒ උදාර ශ්‍රේෂ්ඨ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහායි. (මාර්තු 11 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදී)
මුර්ෂිඩ් මුලෆර්
සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය
------------------------------------------------
දැන් ඉතින් ගූ ඇන් පී පොන්නයො ලිදේ පැනපියවු,...

කොහොමද වැඩේ ගෝඨා කරේ අන්තිමට
උඹලා හලාල් කරපල්ලා.... හැබයි සිංහල මිනිහට හොරෙන් කරපල්ලා... සිංහලුන් මෝඩයෝ උලමාවරුනි , උඹලා ලාංඡනය විතරක් අයින් කරපල්ලා... මෝඩ සිංහලුන්ව රවට්ටන්නම් මම...
වගේ වැඩක්..