2014 දීත් කොස්ගම

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    2014 දීත් කොස්ගම සාලාව යුද හමුදා ආයුධ පුපුරා ඇත

     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හා හා ඕවා දාන්න එපා.
    ඕවා දැම්මාම දේශද්‍රෝහියෝ වෙනවනේ.
    මරාලගේ සෙට් එකේ කැරි ටෝල්ක් තියෙන්නේ.


     
    • Like
    Reactions: skymicro

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    හා හා ඕවා දාන්න එපා.
    ඕවා දැම්මාම දේශද්‍රෝහියෝ වෙනවනේ.
    මරාලගේ සෙට් එකේ කැරි ටෝල්ක් තියෙන්නේ.


    13346855_1771014456467768_292535234164504101_n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ
    ඔන්න හිත හැදෙන්නත් එක්ක දැම්මා


    කොස්ගම සාලාව යුද හමුඩා ආයුධ ගබඩාව ගිනි තැබිමට පන්දමක් දල්වාගෙන ගෝඨභය රාජපක්ෂ මැතිතුමන් CCTV කැමරාවලට හසුවු ආකාරය.

    YiwEfGn.jpg


    ආණ්ඩුවට කඩේ යන උන්ගේ හිත හැදෙයි දැන්වත්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,321
    113
    මත්තේගොඩ හමුදා කඳවුරක පිපිරීමක්‌
    හේතුව තවම හෙළි වී නැහැ - පුළුල් පරීක්‍ෂණ ඇරඹේ


    සමන් ගමගේ - නෝමන් පලිහවඩන - ප්‍රදීප් ප්‍රසන්න -
    චමින්ද සිල්වා සහ ඇන්ටන් ප්‍රනාන්දු

    pa600.jpg

    පින්තූරය- ඇන්ටන් ප්‍රනාන්දු

    මත්තේගොඩ යුද හමුදා ඉංජිනේරු බලකා මූලස්‌ථානයේ පුපුරන ද්‍රව්‍ය ගබඩාවේ ඇතිවූ විශාල පිපිරීම සම්බන්ධයෙන් යුද හමුදා විශේෂඥ උසාවියක්‌ මගින් සහ යුද හමුදා පොලිසිය මෙන්ම රජයේ රසපරීක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් ද පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පැවසීය.

    මෙම පිපිරීම සිදු වූයේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ හේතුවෙන්ද නැතහොත් අත්වැරදීමක්‌ හෝ කිසිවකු විසින් සිතාමතා එය සිදු කළේද යන්න මෙන්ම පිපිරීමෙන් සිදුවූ හානිය පිළිබඳ සොයා බැලීම සඳහා මෙම විමර්ශනය අරඹා ඇත.

    මත්තේගොඩ යුද හමුදා කඳවුරේ පුපුරන ද්‍රව්‍ය ගබඩාවේ ඊයේ (02 වැනිදා) පෙරවරු 7.30 පමණ මෙම පිපිරීම සිදුවී තිබිණි.

    පිපිරීමත් සමග විශාල ගින්නක්‌ හට ගෙන තිබූ අතර ඒ සමගම කඳවුරු භූමියට ළඟා වූ කෝට්‌ටේ හා දෙහිවල ගල්කිස්‌ස නගර සභාවේ ගිනි නිවීමේ රථ යුහුසුළුව ක්‍රියාත්මක වී පැය කිහිපයක්‌ තුළ ගින්න මැඬ පැවැත්වීමට ක්‍රියා කරනු ලැබීය.

    එක්‌වරම ඊයේ (02 වැනිදා) පෙරවරුවේ සිදුවූ මෙම විශාල පිපිරීමත් සමග ඇතිවූ කම්පනය හේතුවෙන් අවට නිවාසවල දොර ජනෙල් පවා දෙදරා ගොස්‌ තිබේ. එහෙත් පිපිරීම හේතුවෙන් යුද හමුදා සාමාජිකයන් කිසිවකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුවී නොමැති බවද බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය සඳහන් කළේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් "දිවයින"ට අදහස්‌ දැක්‌වූ කඳවුර ඉදිරිපිට පදිංචිකරුවකු පැවසුවේ පෙරවරුවේ එක්‌වරම කන්ටේනර් රථ පෙළක්‌ ගමන් ගන්නා ආකාරයේ ශබ්දයක්‌ සමග විශාල පිපිරුම් හඬක්‌ නැගුණු අතර හමුදා කඳවුර දෙසින් ඇසුණු පිපිරීම් හඬත් සමග නිවසින් පිටතට පැමිණ බැලීමේදී කඳවුරු භූමියෙන් විශාල දුමක්‌ අහසට නැගී යන අයුරු දක්‌නට ලැබුණු බවකි.

    පිපිරීම සිදු වන අවස්‌ථාවේ එම ගබඩාවේ අධි බල බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය රැසක්‌ ගබඩා කර තිබුණු බව යුද හමුදා ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පැවසීය.


    - http://www.divaina.com/2014/10/03/news01.html

    Gota-Salawa-Destroy.jpg
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    2014 දීත් කොස්ගම සාලාව යුද හමුදා ආයුධ පුපුරා ඇත


    maththegoda koheda saalawa koheda :lol: eka isselalama hoyan waren. maththegoda pipirimen hanaiya mokakda kiyalath balapan :(
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Danne nattan hariyata hoyala dapan ban,Matte goda camp eka thiyenne koheda,Salawa camp eka thiyenne koheda? yako salawa camp eka kalin pipirila thibbanam thopilata bala ganna thibba rage,me 1st time oi ohoma wuna salawa camp ekata,Salawa camp eka thamai lokuma camp eka badu thiyala thibba.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    Danne nattan hariyata hoyala dapan ban,Matte goda camp eka thiyenne koheda,Salawa camp eka thiyenne koheda? yako salawa camp eka kalin pipirila thibbanam thopilata bala ganna thibba rage,me 1st time oi ohoma wuna salawa camp ekata,Salawa camp eka thamai lokuma camp eka badu thiyala thibba.

    ado Toyi athal kadanna epa. paw ban. onna ohe unta athal ekak ganna deepalla.
    :rofl::rofl: