2014 වසරේ ලොව සරාගීම කාන්තාව
2014 වසරේ ලොව සරාගීම කාන්තාව ලෙස සුප්රසිද්ධ නිරූපිකාවක් වන Kate Upton තේරි පත්වී තිබෙනවා. ඇය සරාගීම කාන්තාව ලෙස නම් කරණු ලැබුවේ People Magazine Awards සමාරම්භක උළෙලේදීයි.
මේ වන විට එම සඟරාව විසින් ලොව සරාගීම පිරිමියා හා ලස්සනම කාන්තාව යන සම්මාන පිරිනමා තිබුණත් ලොව සරාගීම කාන්තාව නම් කරනු ලැබුවේ ප්රථම වතාවටයි.
Kate Upton ක්රීඩා වෙළද නාම සම්බන්ධ දැන්වීම් වලට වැඩි වශයෙන් පෙනී සිටින නිරූපිකාවක් වන අතර ඇය තවමත් පසුවන්නේ 22වන වියේයි.
ඇය මෙම සම්මානය ලබාගැනීමෙන් පසුව ප්රකාශකොට ඇත්තේ සරාගී පුද්ගලයා යනු ආත්ම විශ්වාසය හා සතුට ඇති පුද්ගලයා බවයි. ඇයද ඒ අයුරින් සතුටින් සිටීමට සෑමවිටම කටයුතු කරන බවටද ඇය පවසා ඇත.
උපුටාගැනීම :http://gossip.hirufm.lk/2823/2014/12/kate-upton-wins-sexiest-woman-award