ඉවරවෙලා මචන් තියෙන්නේ, ඉස්සරහට තියෙන එකක් දෙන්න ඔය වෙදාට පුලුවන්ද....කවදාද විභාගය තියෙන්නෙ වතිලයො ඉවර උන එකක් ද නැත්නම් උබව හතර වෙනි තට්ටුවට ගෙනියයි

ඉවරවෙලා මචන් තියෙන්නේ, ඉස්සරහට තියෙන එකක් දෙන්න ඔය වෙදාට පුලුවන්ද....කවදාද විභාගය තියෙන්නෙ වතිලයො ඉවර උන එකක් ද නැත්නම් උබව හතර වෙනි තට්ටුවට ගෙනියයි

වෙදෝ, මටත් ඕනේ

දරුවො පොඩි කාලෙ ඉදලම හොරු කරන්න ලැස්ති වෙන්න එපා
අනික මහන්සිවෙලා මහන්සිවෙලා විභාගයට යන ලමයින්ටත් අසාදාරණයක් වෙනවා
මෙ පොස්ට් එක
මගෙ යාලුවෙක් නිසා උපදෙසක් දුන්නෙ
ඉවරවෙලා මචන් තියෙන්නේ, ඉස්සරහට තියෙන එකක් දෙන්න ඔය වෙදාට පුලුවන්ද....![]()

දරුවො පොඩි කාලෙ ඉදලම හොරු කරන්න ලැස්ති වෙන්න එපා
අනික මහන්සිවෙලා මහන්සිවෙලා විභාගයට යන ලමයින්ටත් අසාදාරණයක් වෙනවා
වෙදෙ තරහා වෙන්න එපාමෙ පොස්ට් එක
මගෙ යාලුවෙක් නිසා උපදෙසක් දුන්නෙ
![]()

එහෙනම් මෙ කට්ටිය ඉල්ලන්නෙ

කරපු අය ලමයා ලිව්ව ඒවා හරිද වැරදිද කියලා බලන්න.වැරදිනන් ලමයා ඉඳලා ඉවරයි...විභාගෙදි හරියට ලියලා ගෙදරදි වැරදියට ලිව්වොත් ඒත් ඉඳලා ඉවරයි.තාම ලිව්වේ නැති ලමයින්ට පේපර් එක කරවන්න තව කට්ටියක් ඉල්ලනවා.සිලබස් කවර් කරලත් නැතුව ලමයගේ බුද්ධි මට්ටම බලාගන්න...![]()

You must spread some Reputation around before giving it to Djwathila again.