rep +6
balamu
Film eka balapu aya innawada kohomada hodaida ???
rep +6
balamu
Thz machoo.![]()
![]()
Film eka balapu aya innawada kohomada hodaida ???

පට්ට මචෝ ෆිල්ම් එක. සිරා තේරුමක් තියෙනවා. පොඩි උන්ට නම් තේරෙන්නේ නැතිවෙයි. අර සම්භාව්යය ඝනණයට දැම්මැකි. අපිට නොවැටහෙන දෙයක් තියෙනවා ඒකේ. බලලම තමා තේරුම් ගන්න ඕනේ ඉතින් 
මම නම් premier එකට ගියාපට්ට මචෝ ෆිල්ම් එක. සිරා තේරුමක් තියෙනවා. පොඩි උන්ට නම් තේරෙන්නේ නැතිවෙයි. අර සම්භාව්යය ඝනණයට දැම්මැකි. අපිට නොවැටහෙන දෙයක් තියෙනවා ඒකේ. බලලම තමා තේරුම් ගන්න ඕනේ ඉතින්
අනිවා මචන් කාලෙකින් අහපු හොඳ සිංදුවක්සහ හොඳ film
එකක්
එළ
10+
elaz
Maxxa..
ela song eka machan mm hamdama ahanwa.... aththatama aniwa meka 2014 hodama saha janapriyama song eka wenna onami................

Ya niyamai.....


මචන් ඔය සින්දුව ලස්සනයි..ඒත් බන් මට මේක ඊට වඩා බොක්කට බොක්කෙ පතුලටම වැදුනා..පොඩ්ඩක් අහල බලපන්..