2014 හොඳම සිංහල චිත‍්‍රපට ගීතය?

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

11.gif
11.gif
Thz machoo.

11.gif

Film eka balapu aya innawada kohomada hodaida ???
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    11.gif
    11.gif
    Thz machoo.

    11.gif

    Film eka balapu aya innawada kohomada hodaida ???

    මම නම් premier එකට ගියා :P:P පට්ට මචෝ ෆිල්ම් එක. සිරා තේරුමක් තියෙනවා. පොඩි උන්ට නම් තේරෙන්නේ නැතිවෙයි. අර සම්භාව්‍යය ඝනණයට දැම්මැකි. අපිට නොවැටහෙන දෙයක් තියෙනවා ඒකේ. බලලම තමා තේරුම් ගන්න ඕනේ ඉතින් :yes::yes:
     
    Rasika701

    Junior member
  • Dec 30, 2010
    57
    7
    8
    Ela

    අනිවා මචන් කාලෙකින් අහපු හොඳ සිංදුවක්:yes::yes::yes::yes: සහ හොඳ film :yes::yes::yes::yes:එකක්

    Kosala Chandana

    Junior member
  • Jun 15, 2011
    129
    4
    18
    ela song eka machan mm hamdama ahanwa.... aththatama aniwa meka 2014 hodama saha janapriyama song eka wenna onami................
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මම නම් premier එකට ගියා :P:P පට්ට මචෝ ෆිල්ම් එක. සිරා තේරුමක් තියෙනවා. පොඩි උන්ට නම් තේරෙන්නේ නැතිවෙයි. අර සම්භාව්‍යය ඝනණයට දැම්මැකි. අපිට නොවැටහෙන දෙයක් තියෙනවා ඒකේ. බලලම තමා තේරුම් ගන්න ඕනේ ඉතින් :yes::yes:

    එළනේ මචෝ මාත් ලඟදීම බලන්න යන්න ඕනෑ චිත‍්‍රපටයේ කතා තේමාව වගේම සංගීතය පැත්තෙනුත් නැවුම් වෙනසක් තිබෙනවා

    අනිවා මචන් කාලෙකින් අහපු හොඳ සිංදුවක්:yes::yes::yes::yes: සහ හොඳ film :yes::yes::yes::yes:එකක්

    අනිවා මචෝ
    11.gif

    එළ
    10+

    ස්තූතියි යාලූවා
    11.gif
    11.gif
    11.gif

    11.gif

    11.gif

    ela song eka machan mm hamdama ahanwa.... aththatama aniwa meka 2014 hodama saha janapriyama song eka wenna onami................

    ඔව් බං ඒක එහෙම වෙන්න ඕනෑ ඒත් කියන්න බෑ දන්නවනේ අපේ සම්මාන උළෙලවල් වල සම්මාන දෙන විදිය :confused:

    Ya niyamai.....

    11.gif
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    මචන් ඔය සින්දුව ලස්සනයි..ඒත් බන් මට මේක ඊට වඩා බොක්කට බොක්කෙ පතුලටම වැදුනා..පොඩ්ඩක් අහල බලපන්..:love::love::love:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    මචන් ඔය සින්දුව ලස්සනයි..ඒත් බන් මට මේක ඊට වඩා බොක්කට බොක්කෙ පතුලටම වැදුනා..පොඩ්ඩක් අහල බලපන්..:love::love::love:

    මගේම නොවන ආදරය මේ ගීතයේම දිගුවක් මචෝ, ඔය සිද්ධිය මේ ගීතය ලියන අමිල තේනුවරගේ පුද්ගලික අත්දැකිමක්, ගීත දෙකේම සමාන අත්දැකිමක් ආකාර දෙකකින් කියන්නේ