2014 A/L Result!!!!!!

wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මන් කොමසාරිස් මාමා ගෙන් අහන්න ඉන්නේ, ප්‍රථිපල පිටකරන්න ඕනි කොයි නැකතේද කියලා
     

    nima89

    Member
    Dec 22, 2014
    24
    1
    0
    5.30 6 විතර වෙයි රිසාල්ට් එන්න සමහර විට හෙට වෙයි ;) 2014 උන් ලකි 2013 ට වඩා බලන් බොරූද කියලා :P හමොටම සුබ පත්නවා හොදම ප්‍රතිපලෙ එන්න කියලා එල
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    එන වෙලාවක එන්නේතෙයි බන්.කාලකන්නි දාන්නෙත් නැහැ බොරුව දානවා
     

    nima89

    Member
    Dec 22, 2014
    24
    1
    0
    sure da 5 pahu wei kiyla???

    2013 දවසක්ම ගියා site aka update karanna මෙ පාරට් හෙම වෙයි කොකටත බලන් හිටන් එකෙට් පොඩි ගතියක් තියනවා :P
     
  • Sep 1, 2014
    73
    5
    18
    sure da 5 pahu wei kiyla???

    2013 දවසක්ම ගියා site aka update karanna මෙ පාරට් හෙම වෙයි කොකටත බලන් හිටන් එකෙට් පොඩි ගතියක් තියනවා :P

    අඩෝ මං උදේ ඉදන් මේ මගුල එනකන් බලාගෙන ඉන්නේ බන්.මුන්ගේ අම්මලට එක පර දන්නා බැරිද මන්ද:angry::angry::angry::angry::angry:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    funny-gif-scared.gif