2014 A/L Result!!!!!!

  • Jul 6, 2012
    10,677
    2,901
    113
    මේ අපේ නගා ගෙ රිසාල්ට්,
    ozdrm13zmxp4mc1zg.jpg


    ආයෙත් කරනවලු..:)
    Ayyayi nangiyi dennama Campus . ;)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    11.gif
    :D patta suba pathum!



    දැන්ම thread එකක් ලියන්න ගනින්,

    "මචන් ලා මම මේකේ reputed member කෙනෙක්. original එකෙන් ඇවිත් කියලා මේකේ ඉන්න බැරි නිසයි fake එකකින් එන්නේ....."..

    අන්න එහෙමයි ඒක පටන් ගන්නේ..:D

    එල මචන්, නගා වෙනුවෙන් තෑන්ක්ස් ආ:)



    පව් බන්, දැනටත් බයවෙලා ඇත්තේ..:(:(:rofl: