මෙන්න මචන්ලා මගෙන් ඔයාලට 2014ට ඔයාලගේ Office එකේ Shop එකේ හරි ඕනෑම එකක නම දාල High Quality ප්‍රින්ට් කරන්න පුළුවන් 2014 කැලැන්ඩර් එකක්... 

http://www.mediafire.com/download/5p8cx7kxzt320cm/2014_Office_Calendar.pdf
මේක PDF තියෙන්නේ.. ඒ හින්ද Vector Format එකට ගින්නක් නැතුව ගන්න පුළුවන්.. ඔක්කොම නිවාඩු තියනවා.
ඔයාල 2014ට කැලැන්ඩර් එකක් ප්‍රින්ට් කරනන් ඉන්නවනම් මේක දාල ඔයාට කරන්න තියෙන්නේ ඔයාලගේ Ad එක හදාගන්න එක විතරයි. Two Color තියෙන්නේ කැලැන්ඩරේ.. ඔයාලට කැමති විදියට වෙනස් කරගන්නත් පුළුවන්..
කියන්න අමතක උනා...

යතුර ඉල්ලුවොත් : freecal

එහෙනම් අනිත් කට්ටියටත් දැනගන්නත් එක්ක BUMP එකක් හරි දාල යන්න..

http://www.mediafire.com/download/5p8cx7kxzt320cm/2014_Office_Calendar.pdf
මේක PDF තියෙන්නේ.. ඒ හින්ද Vector Format එකට ගින්නක් නැතුව ගන්න පුළුවන්.. ඔක්කොම නිවාඩු තියනවා.

ඔයාල 2014ට කැලැන්ඩර් එකක් ප්‍රින්ට් කරනන් ඉන්නවනම් මේක දාල ඔයාට කරන්න තියෙන්නේ ඔයාලගේ Ad එක හදාගන්න එක විතරයි. Two Color තියෙන්නේ කැලැන්ඩරේ.. ඔයාලට කැමති විදියට වෙනස් කරගන්නත් පුළුවන්..කියන්න අමතක උනා...

යතුර ඉල්ලුවොත් : freecal

එහෙනම් අනිත් කට්ටියටත් දැනගන්නත් එක්ක BUMP එකක් හරි දාල යන්න..

Last edited: