2014 Feb 10 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒකට නං කෙල ඉනුවා මචං :(

    images
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නුවර පැත්තෙං ලිදෙං ගොඩ ආපු මයික් එකෙක් අල්ල ගත්ත එකෙක් ගාල්ල පැත්තෙ එකෙක්ව ලිදේ දැම්මා දැක්කා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුදු වත කමලේ
    වතු සුදු මල් පෙති
    උපමාවන් සසැඳේ
    නෙත් සර බිඟු පැටලේ
    වසන්තියේ
    වසන්තියේ


    හිරු සඳ දියරෙන් තරු පෙළ නැහැවී
    ඔබේ හිනා මල් පිපෙන පැයේ
    නෙත ගැටෙනා විට සවනට ඇසුනා
    හද ගැහෙනා රාවේ

    සුදු වත කමලේ...

    අතිනත බැඳුණත් හදවත හඳුනා
    ඇස රැඳුනේ ඔබ බාල වියේ
    අද ඇය කොතැනද ඒ රුව නොමැකේ
    පෙම් හසරැළි පවුරේ

    සුදු වත කමලේ...


    ගායනය - ප්‍රියා සූරියසේන



    00020468.gif
    00020468.gif
    00020468.gif


    ඒ ඔබට ඇසුනෙ වසන්ති ලිදට වැටුන මිහිරි නාදයයි