2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    smashed-teeth-o.gif

    දත් කුඩු නෙහ්. ටූත් ඉම්ප්ලාන්ටෙෂන් එකක් කරන්න වෙනවා :rofl:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    1. මට මැවිලා පේනවා දත් කිඹුලා අය්ය සරම අල්ලාගෙන නටනවා :lol: :lol: අර ටැමිල් ෆිල්ම් වල වගේ :lol: කැන්ඩියන් බයිලා කියා කියා දත් කිඹුල අය්ය වටේ දුවනවා :lol:

    buahhaha :lol::lol::lol::rofl:
    ko ethakota ape you? :rolleyes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    1. මට මැවිලා පේනවා දත් කිඹුලා අය්ය සරම අල්ලාගෙන නටනවා :lol: :lol: අර ටැමිල් ෆිල්ම් වල වගේ :lol: කැන්ඩියන් බයිලා කියා කියා දත් කිඹුල අය්ය වටේ දුවනවා :lol:

    053dancing1.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16307245 said:
    දත් කුඩු නෙහ්. ටූත් ඉම්ප්ලාන්ටෙෂන් එකක් කරන්න වෙනවා :rofl:
    බ්‍රෙන්මාර්ක්.....බ්‍රෙන්මාර්ක්................:baffled:
    චීන හුචක්කු එපා:angry:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    buahhaha :lol::lol::lol::rofl:
    ko ethakota ape you? :rolleyes:

    1. යු රෙද්දයි හැට්ටෙයි ඇඳගෙන කැන්ඩියන් අය්ය පස්සෙන් දුවනවා බයිට් එක අරගෙන :lol: මට මැවිලා පේනවා අප්පා .. කිඹුලා අය්ය අර සරම බෝට්ටුව වගේ හදාගෙන නටනවා :lol: කැන්ඩියන් දෙකට නවිල රා කට්ට ළඟ රබන් ගහනවා
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    1. යු රෙද්දයි හැට්ටෙයි ඇඳගෙන කැන්ඩියන් අය්ය පස්සෙන් දුවනවා බයිට් එක අරගෙන :lol: මට මැවිලා පේනවා ආප්ප.. කිඹුලා අය්ය අර සරම බෝට්ටුව වගේ හදාගෙන නටනවා :lol: කැන්ඩියන් දෙකට නවිල රා කට්ට ළඟ රබන් ගහනවා
    තෝ වගේ අවලමෙක්...........:angry::angry::angry::angry::angry:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    1. යු රෙද්දයි හැට්ටෙයි ඇඳගෙන කැන්ඩියන් අය්ය පස්සෙන් දුවනවා බයිට් එක අරගෙන :lol: මට මැවිලා පේනවා ආප්ප.. කිඹුලා අය්ය අර සරම බෝට්ටුව වගේ හදාගෙන නටනවා :lol: කැන්ඩියන් දෙකට නවිල රා කට්ට ළඟ රබන් ගහනවා

    buhahaha maru scene eka ane :rofl: :lol::lol::lol: