2014 Feb 26 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar325999_5.gif
    impatient-smiley-emoticon.gif
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හෙට පත්තරේ හෙඩිමේ කෙල්ලෙක් ගෙන් ගුටි කා
    කොල්ලෙක් නසී කියලා තියේ ද දන්නේ නෑ..

    :P:P

    මම ලියුමක් ලියනවා බුකිය නිසා කියලා
    බීලා බීලා...මරෙන්න ලන් වෙනකන්ම බීලා ගඟේ පැනලා මැරෙනවා...
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හෙට පත්තරේ හෙඩිමේ කෙල්ලෙක් ගෙන් ගුටි කා
    කොල්ලෙක් නසී කියලා තියේ ද දන්නේ නෑ..

    :P:P
    රිවිර සංග්‍රහය -
    එළකිරි.කොම් තරුණයෙකු මරයි.

    තරුණයෙකු විසින් ෂාරුක් කාන්ට නාකියා කියා බැනවැදීම නිසා උරණ වූ තරුණියක් ඒම තරුණයාට බූරුවා කියා බැනවැදීම නිසා සිත්තවුලට පත් තරුණයා ගුවන්යානයක එන්ජිමකට පන සියදිවි හානි කරගනී. මෙහි සම්පූර්ණ වගකීම අදාල තරුණිය සහ එළකිරි.කොම් වෙබ් අඩවිය භාර ගතයුතුය.

    වාර්ථාව, අරූ මූ සහ කොරූ
    :rofl::rofl:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    යාළුවා;16327673 said:
    රිවිර සංග්‍රහය -
    එළකිරි.කොම් තරුණයෙකු මරයි.

    තරුණයෙකු විසින් ෂාරුක් කාන්ට නාකියා කියා බැනවැදීම නිසා උරණ වූ තරුණියක් ඒම තරුණයාට බූරුවා කියා බැනවැදීම නිසා සිත්තවුලට පත් තරුණයා ගුවන්යානයක එන්ජිමකට පන සියදිවි හානි කරගනී. මෙහි සම්පූර්ණ වගකීම අදාල තරුණිය සහ එළකිරි.කොම් වෙබ් අඩවිය භාර ගතයුතුය.

    වාර්ථාව, අරූ මූ සහ කොරූ
    :rofl::rofl:

    :lol::lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යාළුවා;16327673 said:
    රිවිර සංග්‍රහය -
    එළකිරි.කොම් තරුණයෙකු මරයි.

    තරුණයෙකු විසින් ෂාරුක් කාන්ට නාකියා කියා බැනවැදීම නිසා උරණ වූ තරුණියක් ඒම තරුණයාට බූරුවා කියා බැනවැදීම නිසා සිත්තවුලට පත් තරුණයා ගුවන්යානයක එන්ජිමකට පන සියදිවි හානි කරගනී. මෙහි සම්පූර්ණ වගකීම අදාල තරුණිය සහ එළකිරි.කොම් වෙබ් අඩවිය භාර ගතයුතුය.

    වාර්ථාව, අරූ මූ සහ කොරූ
    :rofl::rofl:

    දානයක්....:)

    මොකට පැන්නත් කමක් නැහැ එන්ජිමකට පනින්නෙ නැතුව....:frown::frown: