2014 FEB 6 - ElaKiri Radio! Sihina Nimnaya with kandyan

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අනේ... මාවත් පිළිගත්තා සෝයි කැන්ඩියා
    heart-glasses-1.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හනි බනී සෙට් එකට පාට් දැමීම තරයේ හෙලා දකිමි ඔව්...
    :frown::frown::frown::frown:

    බය උන පාර ඔක්කොම උන් පැනල දිව්ව ද කොහෙද...
    මුන්ට විහිළුවක් වත් තේරෙන්නේ නෑ නේ..
    :dull::dull::dull:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    1. මානසිකව වැටුන.. බලපන් මමයි , යසිරුයි කියපු එක හරි .. අරු මාරු වෙනවා උබ ලිඳේ වැටෙනකොට .. උබ මාරු වෙනවා අරු ලිඳේ වැටෙනකොට

    :eek::eek::eek:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    1. මානසිකව වැටුන.. බලපන් මමයි , යසිරුයි කියපු එක හරි .. අරු මාරු වෙනවා උබ ලිඳේ වැටෙනකොට .. උබ මාරු වෙනවා අරු ලිඳේ වැටෙනකොට

    සසා ගියාට පස්සේ යසිරුවා එක්ක සෙට් උනාද උබ?
    :shocked::shocked: