2014 Jan 12 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
එහෙනම් ඔන්න අපිත් ගියා.....
ඔක්කොටොම සුභ රාත්‍රියක් වේවා....!
ගමයා එලටම ෂෝ එක කළා මලක් වගේ.......
:)
 

Darken_Rahl

Active member
  • Dec 16, 2013
    78
    20
    28
    @ the netherworld
    1259.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ෂෝ එක එලටම ගිය මචන්........
    දිගටම සෙට් වෙලා ඉමු....
    ජය වේවා......!
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    හරිම තන්තෝසයි කට්ටියම මලක් වගේ හිටියා මාත් එක්ක
    හෙට වැඩට යන්නත් ඕනේ ......... එහෙනම්

    ජය වේවා!

    :cool::cool::cool::cool::cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරිම තන්තෝසයි කට්ටියම මලක් වගේ හිටියා මාත් එක්ක
    හෙට වැඩට යන්නත් ඕනේ ......... එහෙනම්

    ජය වේවා!

    :cool::cool::cool::cool::cool::cool: