oya awamath yamumama gahanawa choco දඩයක්
![]()
honda lamaya.... ai choco witharak... thawa dada danna ape mudalali aiyane ithin :love
oya awamath yamumama gahanawa choco දඩයක්
![]()
ඒකත් ගෑනි එහෙට මෙහෙට වෙනකන් ඉඳල අහන්න හිටිය නෙ ???
උයා නේද අර ගෑනිට යටත් නොවී කෑම උයාගන්න හැටි උගන්නන අයියා




ekatanam manasikawa watei ape uncleta
mokak?meh mudalaliya koheda podi kollek wenne
meya den wala payai goda payai ne![]()
රෑන ගිරා ජෝඩුවයි…හාද වෙලා ආදරෙයි...
රෑන ගිරා ජෝඩුවයි...
වනන්තරේ වෙනසක් නෑ පෙම් සිතුවිළි පෑදේ...
සිත ගිය තැන ආදර රජමාළිගාව සෑදේ...
වනරේඛා මැද සීතළ හෙවනේ...අත්වැල් බැඳ යන ආදර ගමනේ...
හුරතල් දැනිලයි දුක් ගිනි නිවුනේ...සිනහ කුසුම් තොල් පෙති අග පිපුනේ...
මල් පෙතිඋඩ පෙම් සිතුවම් ඇඳිලා...දිය රැළි ඒ දැක එබිකම් කරලා...
කඳු මුදුනේ සිට පහළට පැනලා...විහිළු කරයි මේ ජෝඩුව දැකලා...
ane mama eyata baya naඒකත් ගෑනි එහෙට මෙහෙට වෙනකන් ඉඳල අහන්න හිටිය නෙ ???![]()


ගෙදරම ඉන්න උන්ගේ සිංදු ඉල්ලන්න ඕට්ටු නෑ සර්පයි චමියෝ![]()