2014 New York Auto Show සුපිරිම වාහන 5

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    2014 New York Auto Show සුපිරිම වාහන 5

    New York Auto Show කියන්නේ ලෝක ප්‍රසිද්ධ රථ වාහන නිෂ්පාදන සමාගම් වලින් අනාගතයේ එලි දැක්වීමට නියමිත රථ වාහන ප්‍රදර්ශනය කරන තැනක්. මෙම ප්‍රදර්ශනයේ ප්‍රමුකතාවය ලබා දෙන්නේ කාර්යක්ෂමතාවයෙන්, පරිසර හිතකාමී බවෙන් , ඉන්ධන පරිබෝජනයෙන් ඉතා ඉහලින් ඇති රථ වාහනවලටයි. මෙහි ඇති ඇතැම් වාහන on board 4G LTE Wi-Fi සම්බන්දතා වලින් සමන්විතයි.

    මේ තියෙනේ මේ අවුරුද්දේ එලි දක්වපු වාහන වලින් සුපිරිම වාහන 5


    1.Acura TLX

    fd.jpg

    2.Alfa Romeo 4C

    Alfa Romeo 4C.jpg

    3.Aston Martin DB9 Volante

    Aston Martin DB9 Volante.jpg

    4.Bentley Continental GT Speed

    Bentley Continental GT Speed.jpg

    5.BMW 2 Series

    BMW 2 Series.jpg
     
    • Like
    Reactions: Wild-EYE