2014 Sep 05 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ කවියක් වගේ ආදරේ
    අත්වැල් බැදන් යන්න ලංවී ලගින් ඉන්න සංසාර ගිරිදුර්ගයේ ...........//
    .
    රෑ පිනි පොදේ සීත මිටියාවතේ මේ කේත ගී මල් වනේ
    සඳ සේ උදාවූ සෙනෙහෙ නිමා වේද දුක් දොරකින් හෙටදිනේ
    දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ කවියක් වගේ ආදරේ
    අත්වැල් බැදන් යන්න ලංවී ලගින් ඉන්න සංසාර ගිරිදුර්ගයේ
    .
    කටුතොටු මතින් එන්න කුරගාව ගාවා හිනහී දෙතොල් ඉරි තලා
    පෑ තුන් සදක් නිසරු අහසේ පිපේවා කටු වැට උඩින් පායලා
    දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ කවියක් වගේ ආදරේ
    අත්වැල් බැදන් යන්න ලංවී ලගින් ඉන්න සංසාර ගිරිදුර්ගයේ
    ගායනය :- ගුණදාස කපුගේ