Nov 11, 2009
1,429
111
0
ලෑබුවාවූ නව වසර කිරියෙන් පෑනියෙන් ඉතිරෙන් සුබ අලුත් අවුරුද්දක් වෙවා ... අදහස් වලට මන් එකගයි.
Happy-New-Year-2014-Text-SMS-for-girl-friend.jpg
එසේම වේවා යාළුවා...! :)
 
Last edited:

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ තමයි මම සිංහලෙන් කොටන මංගල නූල. ඒ නිසා, මුලින්ම මරුසිරා ට ස්තුති කරනවා මට සිංහලෙන් කොටන හැටි කියල දුන්නට. :)
    බොහොම ස්තුති සහෝ ..අපේ එළකිරියේ සාර්ථක දීර්ග ගමනකට මගෙන් සුබපැතුම් .
     
    Nov 11, 2009
    1,429
    111
    0
    මරුසිරා;16099774 said:
    බොහොම ස්තුති සහෝ ..අපේ එළකිරියේ සාර්ථක දීර්ග ගමනකට මගෙන් සුබපැතුම් .
    බොහොම ස්තුතියි කොල්ලා...! ඔහොම යං... :)