amasin

Member
Nov 11, 2012
11,743
765
0
43
අපි ඉන්නේ විසි එක් වැනි සියවසේ. ඒ වුනාට ලෝකේ ඉන්න මිනිසුන්ගෙන් බහුතරය තාම පිටරටකට ගිහින් නෑ:lol::lol::lol:
 

amasin

Member
Nov 11, 2012
11,743
765
0
43
ලංකාවේ ඉන්න දහදෙනෙක් අරගත්තොත් පිටරටකට ගිය අය කී දෙනෙක් ඉන්නවද?
 

amasin

Member
Nov 11, 2012
11,743
765
0
43
මිනිස්සු හැට ගනන්වල හැත්තැ ගනන් වල හිතුවේ 2001 වෙනකොට තාක්ෂනයත් එක්ක ලෝකය සුරංගනා ලෝකයක් වෙයි කියලා.:lol:
 

amasin

Member
Nov 11, 2012
11,743
765
0
43
2014_05_09_181305.png