2015 චන්දය ගැන ලස්සන අදහසක්...

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    තම උපන් බිමට කෙලවලා
    රට බෙදන කොටි්යට රටෙන් කෑල්ලක් ගන්න මාන බලන හම්බයින්ට ඵකතුවෙලා මහා පාරේ ඉදන් කිරිබත් කන ලොකේ ඵකම සක්කිලි ජාතිය
    රෑපවාහිනයෙන් දකින්න තරම් කාලකන්නියෙක් වීම ගැන දුකකි....
    chuu barada?
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    attachment.php

    පැද්දෙන තාලෙට සරි (දෙමළ ඩයස්පෝරාව) (කහපාට)

    නිදන්න පුත රං කිරි (සිංහල ජනතාව) (නිල් පාට)
    11.gif
     
  • Sep 1, 2014
    73
    5
    18
    විමල් විරවන්සල වගේ මහින්දගේ සට්ටබියො ලොකු බෙදිමක් මිනිස්සුන්ගේ හිතට ඇතුලුකලා. අද මම බස් එකේ එනකොට මිනිහෙක් කියනව දෙමලු දෙමලු, කිය කිය බනීව. මිනිස්සුන්ට හිතිල තියෙන්නේ දෙමලු සින්හලුව පැරැද්දුව කියල. මේ කල කන්නි මහ විසබීජයක් පතුරල තමයි ගියේ. මුන් කරන්නෙත් එ කොන්ත්‍රත්තුව. අන්ඩුව ජතිවදය දකුනේ මිනිස්සුන්ට එන්නත් කලේ නැත්තම් මිටවඩා චන්ද ප්‍රතිශතයක් මෛත්‍රි ගන්නව. මුන් චන්ද සිටියමේ මහ බෙදිමක් ඇතිකරලා තමයි ගෙදරගියේ, කල කන්නි.

    :(
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda

    මෙකේ තනි කහ පාට තියෙන දිස්ත්‍රික්ක වල ඉන්න හැම කෙනාම (100%) මයිත්‍රි මහත්තයට දිලා නැනේ.
    එ වගේම නිල්පාටින් තියෙන හැම දිස්ත්‍රියක්ම 100% ක්ම මහින්ද මහත්තයාට දීලත් නැ.
    සුළු ඡන්ද පරතරයකින් තමයි මහින්ද මහත්තයා දිනපුවා දිනලා තියෙන්නේ. ඉතින් කොහොමද මෙ ඡන්ද ප්‍රථිපලය සිරිසෙන මහත්තයා ගත්තේ සම්පුර්ණයෙන්ම සුළු ජාතින්ගේ ඡන්ද වලින් කියලා.
    දකුනේ සිංහල මිනිස්සුත් හැම තැනකම වගේ සම සමව සිරිසෙන මහත්තයා එක්ක ඉන්නවා. උඩ තියෙන image දෙකෙන් පෙන්වන්නේ සම්පුර්ණයෙන්ම අදහස් දෙකක්.
    චන්ද ප්‍රථිපල සටහනක දිනපු දිස්ත්‍රික් සටහන් කිරීමයි , දෙමල ඊලාම් ප්‍රෙදේශ පෙන්වන සිතියමයි කියන්නේ සම්පුර්ණයෙන්ම වෙනස් දත්ත දෙකක්.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    කෝරලේමහත්තයා;17711848 said:
    attachment.php

    පැද්දෙන තාලෙට සරි (දෙමළ ඩයස්පෝරාව) (කහපාට)

    නිදන්න පුත රං කිරි (සිංහල ජනතාව) (නිල් පාට)
    11.gif

    කොරලේ මහත්තයා මට කියන්න බලන්න නිල් පාටින් පෙන්වල තියෙන එක දිස්ත්‍රික්කයක් හරි 100% ක්ම ඡන්ද මහින්ද මහත්තයට ලැබිලා තියෙනවද කියලා. මෙ සිතියම පාට කරලා තියෙන විදිහ වැරදියි කොරලේ මහත්තයෝ.. හරි නම් මෙක තනිකරම නිල් හො තනිකරම කහ පාට නොවී චන්ද ලැබිලා තියෙන ප්‍රතිශතයන් අනුව වර්ණ සංයොජනය විය යුතුයි. එහෙම නේද?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    kaha pata ewageth my3 podi presentage ekakin diala thinne :lol:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    හරිම දුකයි බන්, හිතුව විදිහෙ ජයක් ලැබුනෙ නෑ. බහුතර සින්හලයා මහින්ද එක්ක.දෙමලු එල්.ටි.ටී එකට බලෙන් බදවා ගෙන උන්ගෙ ජිවිත කාල කන්නි කර TNA එක කිවුව දෙ අහල තියෙනවා.:(

    අපිට හරිහමන් නායකයෙක් නෑ. මහින්ද හොද නායකයෙක්, එ උනත් වටෙ ඉන්න උන් එතුමාව කෑවා. :(
    මොනව උනත් මහින්ද තමයි සින්හල නායකයා. විරුද්ද පාක්ශිකයාගෙන් පලි ගත්තෙ නැත්තම් අද සින්හල චන්ද වලින්ම දිනන්න තිබ්බා.:(
    SF ගෙන් පලි නොගත්තා නම් අද මෙ ප්‍රතිපලෙ මෙ විදිහට නොවෙන්න තිබ්බා.
    විමල් වගෙ අය හින්දා සින්හල චන්ද සැලකිය යුතු ගනනක් විපක්ශෙට ගියා.:(

    මාත් මයිත්‍රිට චන්දෙ ප්‍රකාශ කරෙ. එ උනත් හිතුව විදිහෙ ජයක් ලැබුනෙ නෑ.:no:
    සින්හලයා එක නායකයෙක් යටතට ආව නම් බලවත් ජාතියක් වෙන්න තිබ්බා.
    හොරකම් වලින් තොර, හොද නායකයෙක් විදිහට මහින්ද මැතිතුමා මහා මැතිවරනෙන් ජය ලබයි කියලා බලාපොරොත්තු වෙනවා.

    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    10933864_301049923438055_7785987501783484631_n.jpg

    10906103_528588343950943_3041752976902096985_n.jpg

    මෙවැනි පිංතූරද නෙත ගැටින..

    10934052_1400176953611323_982154855592529404_n.jpg

    අනිවා සහෝ මොනවා වුනත් මහින්ද මහත්මා තමයි යුද්දේ කරන්න දේශපාලන තීරණේ ගත්තේ .එනිසා ඔහුට ඒ ගරුත්වය කවුරු මොනවා කලත් හිමිවෙනවා යුද්දේ දිනීමට සම්බන්ද අනිත් පාර්ශව මෙන්ම .
    ඔහු විතරක් නොව අපේ යුද විරුවන් කිසිම කෙනෙක් යුද අපරාද වලට යුද අදිකරනෙට නොයායුතුමයි .එවැනි අපරාද යුද්දෙදි වෙනත් රටවල් වගේ වෙලා නැහැ .

    එකෙසේ වෙතත් ආර්ථික වංචා දුෂණ වනිදෙටනම් ස්වාදීන අදිකරණේ නීත් ක්‍රියා කලයුතුයි
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    kaha pata ewageth my3 podi presentage ekakin diala thinne :lol:

    එක තමයි බන් මාත් කියන්නේ. කවුරුවත් 100% percentage එකෙන් දිනලා නැ. එතකොට කොහොමද සිංහල චන්ද ඔක්කොම මහින්දට විතරයි සුළු ජාතික චන්ද ඔක්කොම මයිත්‍රිට කියලා කියන්නේ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එක තමයි බන් මාත් කියන්නේ. කවුරුවත් 100% percentage එකෙන් දිනලා නැ. එතකොට කොහොමද සිංහල චන්ද ඔක්කොම මහින්දට විතරයි සුළු ජාතික චන්ද ඔක්කොම මයිත්‍රිට කියලා කියන්නේ.

    :lol::lol: balapan rslt kohomada kiyala muslim ,tamil pathi wala my3 dinala thina widiha. TNA eke pihiten :P
     
    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    mahinda dinapu pathi wala ms ta dunna ayat tamil,muslim ayada? mahinda dinapu district wala eya laksha 31k wage aran tiyenawa.ms laksha 25k wage aran tiyenawa.gap eka laksha 6k wage.etakota ara laksha 25ma tamil, muslimda? sinhala aya attema nadda? boruwata jathiwadaya awussanna epa kattiya
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    mahinda dinapu pathi wala ms ta dunna ayat tamil,muslim ayada? mahinda dinapu district wala eya laksha 31k wage aran tiyenawa.ms laksha 25k wage aran tiyenawa.gap eka laksha 6k wage.etakota ara laksha 25ma tamil, muslimda? sinhala aya attema nadda? boruwata jathiwadaya awussanna epa kattiya

    boruwata jathiwadaya awussanna epa kattiya:yes::yes::yes::yes:
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    විමල් විරවන්සල වගේ මහින්දගේ සට්ටබියො ලොකු බෙදිමක් මිනිස්සුන්ගේ හිතට ඇතුලුකලා. අද මම බස් එකේ එනකොට මිනිහෙක් කියනව දෙමලු දෙමලු, කිය කිය බනීව. මිනිස්සුන්ට හිතිල තියෙන්නේ දෙමලු සින්හලුව පැරැද්දුව කියල. මේ කල කන්නි මහ විසබීජයක් පතුරල තමයි ගියේ. මුන් කරන්නෙත් එ කොන්ත්‍රත්තුව. අන්ඩුව ජතිවදය දකුනේ මිනිස්සුන්ට එන්නත් කලේ නැත්තම් මිටවඩා චන්ද ප්‍රතිශතයක් මෛත්‍රි ගන්නව. මුන් චන්ද සිටියමේ මහ බෙදිමක් ඇතිකරලා තමයි ගෙදරගියේ, කල කන්නි.

    ow ban puduma kaalakanni set 1k