chuu barada?තම උපන් බිමට කෙලවලා
රට බෙදන කොටි්යට රටෙන් කෑල්ලක් ගන්න මාන බලන හම්බයින්ට ඵකතුවෙලා මහා පාරේ ඉදන් කිරිබත් කන ලොකේ ඵකම සක්කිලි ජාතිය
රෑපවාහිනයෙන් දකින්න තරම් කාලකන්නියෙක් වීම ගැන දුකකි....
chuu barada?තම උපන් බිමට කෙලවලා
රට බෙදන කොටි්යට රටෙන් කෑල්ලක් ගන්න මාන බලන හම්බයින්ට ඵකතුවෙලා මහා පාරේ ඉදන් කිරිබත් කන ලොකේ ඵකම සක්කිලි ජාතිය
රෑපවාහිනයෙන් දකින්න තරම් කාලකන්නියෙක් වීම ගැන දුකකි....
විමල් විරවන්සල වගේ මහින්දගේ සට්ටබියො ලොකු බෙදිමක් මිනිස්සුන්ගේ හිතට ඇතුලුකලා. අද මම බස් එකේ එනකොට මිනිහෙක් කියනව දෙමලු දෙමලු, කිය කිය බනීව. මිනිස්සුන්ට හිතිල තියෙන්නේ දෙමලු සින්හලුව පැරැද්දුව කියල. මේ කල කන්නි මහ විසබීජයක් පතුරල තමයි ගියේ. මුන් කරන්නෙත් එ කොන්ත්රත්තුව. අන්ඩුව ජතිවදය දකුනේ මිනිස්සුන්ට එන්නත් කලේ නැත්තම් මිටවඩා චන්ද ප්රතිශතයක් මෛත්රි ගන්නව. මුන් චන්ද සිටියමේ මහ බෙදිමක් ඇතිකරලා තමයි ගෙදරගියේ, කල කන්නි.

කෝරලේමහත්තයා;17711848 said:![]()
පැද්දෙන තාලෙට සරි (දෙමළ ඩයස්පෝරාව) (කහපාට)
නිදන්න පුත රං කිරි (සිංහල ජනතාව) (නිල් පාට)![]()
කොරලේ මහත්තයා මට කියන්න බලන්න නිල් පාටින් පෙන්වල තියෙන එක දිස්ත්රික්කයක් හරි 100% ක්ම ඡන්ද මහින්ද මහත්තයට ලැබිලා තියෙනවද කියලා. මෙ සිතියම පාට කරලා තියෙන විදිහ වැරදියි කොරලේ මහත්තයෝ.. හරි නම් මෙක තනිකරම නිල් හො තනිකරම කහ පාට නොවී චන්ද ලැබිලා තියෙන ප්රතිශතයන් අනුව වර්ණ සංයොජනය විය යුතුයි. එහෙම නේද?

අනිවා සහෝ මොනවා වුනත් මහින්ද මහත්මා තමයි යුද්දේ කරන්න දේශපාලන තීරණේ ගත්තේ .එනිසා ඔහුට ඒ ගරුත්වය කවුරු මොනවා කලත් හිමිවෙනවා යුද්දේ දිනීමට සම්බන්ද අනිත් පාර්ශව මෙන්ම .![]()
![]()
මෙවැනි පිංතූරද නෙත ගැටින..
![]()
kaha pata ewageth my3 podi presentage ekakin diala thinne![]()
එක තමයි බන් මාත් කියන්නේ. කවුරුවත් 100% percentage එකෙන් දිනලා නැ. එතකොට කොහොමද සිංහල චන්ද ඔක්කොම මහින්දට විතරයි සුළු ජාතික චන්ද ඔක්කොම මයිත්රිට කියලා කියන්නේ.

balapan rslt kohomada kiyala muslim ,tamil pathi wala my3 dinala thina widiha. TNA eke pihiten 
balapan rslt kohomada kiyala muslim ,tamil pathi wala my3 dinala thina widiha. TNA eke pihiten
![]()

mahinda dinapu pathi wala ms ta dunna ayat tamil,muslim ayada? mahinda dinapu district wala eya laksha 31k wage aran tiyenawa.ms laksha 25k wage aran tiyenawa.gap eka laksha 6k wage.etakota ara laksha 25ma tamil, muslimda? sinhala aya attema nadda? boruwata jathiwadaya awussanna epa kattiya