2015 ඡන්ද විමසීම අවසන්. මෙන්න ප්‍රතිශතය

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    2015 ඡන්ද විමසීම අවසන්. මෙන්න ප්‍රතිශතය

    අද පෙරවරු 7.00 සිට පස්වරු 2.30 කාලය ඇතුළත දිස්ත්‍රික් මට්ටමින් ඡන්දය ප්‍රකාශ කරන ලද ඡන්ද ප්‍රතිශතය පහත පරිදි වෙයි.

    ගම්පහ 50%
    කළුතර 55%
    නුවර 65%
    මාතලේ 67%
    නුවර එළිය 70%
    ගාල්ල 65%
    මාතර 60%
    යාපනය 51%
    වව්නියාව 60%
    මන්නාරම 55%
    අම්පර 57.5%
    ත්‍රිකුණාමලය 57%
    කුරුණෑගල 58%
    පොළොන්නරුව 59%
    බදුල්ල 60%
    රත්නපුර 50%
    කෑගල්ල 60%
    මඩකලපුව 51%
    පුත්තලම 58%

     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මෙන්න අලුත්ම අප්ඩේට් එක
    මහ නුවර 76%
    මාතලේ 73%
    ගාල්ල 79%
    කෑගල්ල 70% - 75%
    රත්නපුර 84%
    බදුල්ල 61%
    කළුතර 70%
    මාතර 76%
    නුවරඑළිය 80%
    අනුරාධපුර 76%
    ත්‍රිකුණාමලය 72%
    කුරුණෑගල 77%
    පුත්තලම 71%
    මඩකලපුව 60%
    යාපනය 65%
    ගම්පහ 70%
    අම්පාර 70%
     
    Last edited:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    යාපනේ නෙ මදි කිව්වේ. දැන් තත්වේ හොදයි
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ජොසී;17700126 said:
    හ්ම්ම්..! :yes::yes: යාපනේ, මඩකලපුව 12 වෙනකොටත් ලාවට 25%ක් විතර දාලා තිබුනෙ!

    ඉවර වෙනකොට ලංකාවෙම 60 කට වැඩිය ඇති නේද? ඒ කියන්නේ ප්‍රකාශ කිරීම හොදයි.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Whats the final voters turn out?
    Not evidence yet. :dull:
    ඉවර වෙනකොට ලංකාවෙම 60 කට වැඩිය ඇති නේද? ඒ කියන්නේ ප්‍රකාශ කිරීම හොදයි.
    60 කියන්නෙ මදි බොල. ජනාධිපතිවරණයක් වුනාම 75%ක් වත් දාලා තියෙන්නෙ ඕනෙ. :angry:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ දත්ත නිවරදි නෑ.පසු ගිය ඉලෙක්ෂන් සේරම අනුව කලින් දුන්න ප්‍රතිශත සහ පස්සේ දුන්න ප්‍රතිශත අතර වෙනසක් තිබුනා.නමුත් මේ පාර 2010ට වඩා අඩු ප්‍රතිශතයක් චන්දය දීලා තියෙන්නේ.මේක මහින්දට නරක ආරංචියක්.මහින්දට පුක උඩ දාගෙන චන්දේ දුන්න බයියො මේ පාර ගෙදරට වෙලා බුලත් වංගෙඩියක් කොටාගෙන ඉඳලා තිබෙනවා
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඓතිහාසික ඡන්ද දැමීම නිමාවෙයි: සියයට 75 කට වැඩියෙන් ඡන්දය දාලා enews
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ජොසී;17700199 said:
    Not evidence yet. :dull:

    60 කියන්නෙ මදි බොල. ජනාධිපතිවරණයක් වුනාම 75%ක් වත් දාලා තියෙන්නෙ ඕනෙ. :angry:
    ඔව් මේ පාර පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයින් ජන්දය දන්නා ගොයේ ගියේ නෑ... unp ජන්ද 30% ක් විතර ජන්දේ නොදා ගෙදර හිටියා...:yes: අත්දැකීමෙන් කියන්නේ..
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඔව් මේ පාර පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයින් ජන්දය දන්නා ගොයේ ගියේ නෑ... unp ජන්ද 30% ක් විතර ජන්දේ නොදා ගෙදර හිටියා...:yes: අත්දැකීමෙන් කියන්නේ..
    ඒ නිසා වෙන්න ඇති එහෙනම් ගම්පහ අඩු වෙලා තියෙන්නෙ! :rofl:
     
    ඔව් මේ පාර පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයින් ජන්දය දන්නා ගොයේ ගියේ නෑ... unp ජන්ද 30% ක් විතර ජන්දේ නොදා ගෙදර හිටියා...:yes: අත්දැකීමෙන් කියන්නේ..

    මටනම් උඹ ගැන දැන් දුකත් හිතෙනවා