2015 ජනප්‍රියම දේවල් ටිකක්

inspiron

Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    2015 ජනප්‍රියම දේවල් ටිකක්

    2015 ජනප්‍රියම දේවල් ටිකක්:lol::lol:
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    ..
    .
    වසරේ ජනප්‍රියම ගීතය - අවසාන ප්‍රේමය
    වසරේ ජනප්‍රියම පොලිස් ස්ථානය - කොටදෙනියාව
    වසරේ ජනප්‍රියම ගායිකාව - ඕශනි සංදීපා
    වසරේ ජනප්‍රියම ගායකයා - දසුන් මදුශාන්
    වසරේ ජනප්‍රියම නිලිය - යුරේනි නොශීකා /ශනුද්‍රී ප්‍රියසාද්
    වසරේ ජනප්‍රියම ඇදුම - ජංගිය / බ්‍රා එක
    වසරේ ජනප්‍රියම අංකය - 1964
    වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය - අනන්තයෙන් ආ තරු කුමාරා
    වසරේ ජනප්‍රියම කැමරාකරු - චාමර
    වසරේ ජනප්‍රියම නගරය - මහනුවර
    වසරේ ජනප්‍රියම විද්‍යුත් උපකරණය - ලැප්ටොප් එක
    වසරේ ජනප්‍රියම වාහනය - බී.එම්.ඩබ්ලිව් / ඩිෆෙන්ඩර්
    වසරේ ජනප්‍රියම ගුවන් තොටුපොල - මත්තල
    වසරේ ජනප්‍රියම භෝගය - වී
    වසරේ ජනප්‍රියම ජනපතිවරයා - පුටිං
    වසරේ ජනප්‍රියම වචනය - හිටං :lol::lol:
     
    • Like
    Reactions: Chikamawa

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    2015 ජනප්‍රියම දේවල් ටිකක්:lol::lol:
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    ..
    .
    වසරේ ජනප්‍රියම ගීතය - අවසාන ප්‍රේමය
    වසරේ ජනප්‍රියම පොලිස් ස්ථානය - කොටදෙනියාව
    වසරේ ජනප්‍රියම ගායිකාව - ඕශනි සංදීපා
    වසරේ ජනප්‍රියම ගායකයා - දසුන් මදුශාන්
    වසරේ ජනප්‍රියම නිලිය - යුරේනි නොශීකා /ශනුද්‍රී ප්‍රියසාද්
    වසරේ ජනප්‍රියම ඇදුම - ජංගිය / බ්‍රා එක
    වසරේ ජනප්‍රියම අංකය - 1964
    වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය - අනන්තයෙන් ආ තරු කුමාරා
    වසරේ ජනප්‍රියම කැමරාකරු - චාමර
    වසරේ ජනප්‍රියම නගරය - මහනුවර
    වසරේ ජනප්‍රියම විද්‍යුත් උපකරණය - ලැප්ටොප් එක
    වසරේ ජනප්‍රියම වාහනය - බී.එම්.ඩබ්ලිව් / ඩිෆෙන්ඩර්
    වසරේ ජනප්‍රියම ගුවන් තොටුපොල - මත්තල
    වසරේ ජනප්‍රියම භෝගය - වී
    වසරේ ජනප්‍රියම ජනපතිවරයා - පුටිං
    වසරේ ජනප්‍රියම වචනය - හිටං :lol::lol:

    "සුදු වෑන්" න්ත් එකතු වෙන්න ඕන මචාං.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රටකට ඕනේ අපමණ අගයක් ඒකට ඕනේ පොරවෙන් පහරක්...
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වසරේ ජනප්‍රියම විද්‍යුත් උපකරණය - ලැප්ටොප් එක ??????