මහින්දට මම ඡන්දය නොදෙන්නේ ඇයි
බොරුවට රග දක්වන දේශපේමීත්වය
මාධ්‍ය නිදහස නැතිකිරීම (dialog blocking, web site blocking)
දුෂණ වංචා වලට ක්‍රියාමාර්ග නැත ( සුනාමි සහන වංචා, මාවිල්ආරු ගොවි විශාම වැටුප් හොරා කාපුවා)
රාජ්‍ය මාධ්‍ය අනිසි ලෙස භාවිතය
ක්‍රිකට් තරග විකාශය පවුලේ නාලිකාවට බලෙන් හරවා ගැනීම
රටම දන්න දුමින්ද, කුඩු කන්ටේනර්, අලුත්ගමගේ, රත්තරං වැනි කාලකණ්ණින්ට පියවර නොගැනීම
බස්නායක නිලමේ ධුරය සදහා නීති වෙනස් කිරීම
තුන්වන වරට ඉන්න ඕන කමට ව්‍යවස්ථාව වෙනස් කිරීම සහ විධායකය මෛත්‍රී වෙනස් කරනවා කියු විට ඔය එක එක්කෙනාට ඕන විදියට වෙනස් කරන්න ව්‍යවස්ථාව කියන්නේ පත්තරයක් දැයි ඇසීම
රටට අවශ්‍ය දේ නොකර රටට අනවශ්‍ය දේ කිරීම ( රේස් පැදීම , මත්තල, වරාය )
නිදහස් අධ්‍යාපනය කාබාසිනියා කිරීම (නාමල්ට හෙටක් )
සියලු දෙනාම එක්වී අපේ රට ගොඩ ගන්න. වැරදි තීරණ වලින් වන්දි ගෙවන්නේ ඔබ අප එමෙන්ම හෙට උපදින දරුවාත් ඇතුලුවයි. ඔබේ පුංචි රුපියල් 100 බත් පැකට් එකට රුපයිල් 1000 නෝට්ටුවට සමස්ථ ජාතියක් පාවා දෙන්න එපා.
අප අතරේ පොඩි පොඩි ප්‍රශ්න තිබෙන්නට පුලුවන්. ඒත් ජාතියට ඇතිවී තිබෙන පොදු සතුරා පරාජය කිරීමට එකා මෙන් එකතුවන්න. අපේ ප්‍රශ්න පස්සේ විසදාගමු